Indrajith padayak arala athi ponnayoඅපේ අක්කි කිවුවා මේ වෙලාවේ නුගේගොඩ ට සුළි කුණාටුවක් ඇවිල්ල කියලා.
ow mage roof eket sheet ekak ada welada kohedoරූෆ් ටොප් එකේ ග්රීන් හවුස් එකක් තිබුනා.
ඒක දැන් පාරෙන් එහා පැත්තෙ
ඊලගට හදන්නෙ පොලිටනල් එකක්.
ඒ පැත්තට හුළඟ වැඩි නේද.අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.
අනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.
Phone No eka diyan man katha karala balannaඅනෙ මචන්ලා කෙල්ල මහරගම බෝඩිමෙ. මොකද දන්නෙ නෑ කරදරයක් ද මන්දා. 4න් එකට ආන්සර් නෑ.