නුගේගොඩ කුයින්ලන්

hakalanmulla

Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    නුගේගොඩ කුයින්ලන්

    ඇයි බන් මේ නුගේගොඩ කුයින්ලන් එක ඇත්තටම වහලද තාම? මම දැන් දවස් ගානක් ටිකට් බුක් කරන්න හැදුවා EAP සියිට් එකෙන් බැහැනේ තාම :no: :no: දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,044
    113
    ඉස්සර නම් තිබ්බ චාටර්ම හෝල් ඵක.බැල්කනිය දර දර ගානවා.යට තට්ටුවේ කුණු කානුවක් ගලා බහිනවා...:lol:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    තාම හදනවා බන්. මම එ ළග වැඩ කරන්නේ. දැන් නම් පේන විදියට වැඩ බාගෙට නවත්තලාද මන්ද