මහින්ද වැලපෙනවා බලන්න අපු අයත් ඉන්නවා බහුතරයක්... අතල්ගන්න හොම්බ දාපු උන් ටික අයින් කරාට පස්සේ ඉතුරුවෙනනේ බස්වලින් ඇදපු හරක් රංචු ටික විතරයිකමක් නෑ බං 8 වෙනිදා ඉඳන් හිතේ කැකෑරි කැකෑරී තිබ්බ වේදනාවට ඊයේ බාම් ටිකක් වදින්න ඇති සෙනග දැකලා. ඒකෙනුත් වැඩිමනක් මේ ක්ලාස් ඇරිලා ගෙදර යමින් ගමන් බෙල්ල දාපු කොල්ලෝ සහ වැඩ ඇරිලා පාරේ යන උන්. පව් බං.![]()
...




