නුගේගොඩ ජනගඟ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කමක් නෑ බං 8 වෙනිදා ඉඳන් හිතේ කැකෑරි කැකෑරී තිබ්බ වේදනාවට ඊයේ බාම් ටිකක් වදින්න ඇති සෙනග දැකලා. ඒකෙනුත් වැඩිමනක් මේ ක්ලාස් ඇරිලා ගෙදර යමින් ගමන් බෙල්ල දාපු කොල්ලෝ සහ වැඩ ඇරිලා පාරේ යන උන්. පව් බං. :rofl::rofl:
    මහින්ද වැලපෙනවා බලන්න අපු අයත් ඉන්නවා බහුතරයක්... අතල්ගන්න හොම්බ දාපු උන් ටික අයින් කරාට පස්සේ ඉතුරුවෙනනේ බස්වලින් ඇදපු හරක් රංචු ටික විතරයි :lol: ...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩු ගානේ තංගල්ල ප්‍රාදේශීය සබාවට වත් ඉල්ලලා දිනන්න ... අපච්චීඊඊඊඊ :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: රජෙක් වගේ තව අවුරුදු 2 ක් ඉඳලා ගෙදර යන්න හිටි එක වැඩි තණ්හාවට ගිහින් දෙකත් නැතුව ගෙදර ගියා. දැන් ආයේ එන්න ගිහින් මිනිස්සුන්ගේ තියෙන පොඩි හරි හිතේ පැහැදීමත් නැති කරගෙන අනාත වෙන්න හදන්නේ බං පව් ඉතින්. :rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද වැලපෙනවා බලන්න අපු අයත් ඉන්නවා බහුතරයක්... අතල්ගන්න හොම්බ දාපු උන් ටික අයින් කරාට පස්සේ ඉතුරුවෙනනේ බස්වලින් ඇදපු හරක් රංචු ටික විතරයි :lol: ...

    මුන් ඉතින් ඒවා දැකලා චූන් වෙලා. ඇයි බං ඉතින් ඔය ‍රැස්වීම මේ ටවුන් එකේම තිබ්බේ පිට්ටනියක් අරගෙන තියන්න එපාය. :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුන් ඉතින් ඒවා දැකලා චූන් වෙලා. ඇයි බං ඉතින් ඔය ‍රැස්වීම මේ ටවුන් එකේම තිබ්බේ පිට්ටනියක් අරගෙන තියන්න එපාය. :rofl::rofl:
    හම්බන්තොට ක්‍රීඩාංගනයේ මේ රැස් විම තිබ්බානම් තමයි වටින්නේ රටත් සේවයක් ... හම්බන්තොට වන ආතල් පිට්ටනියේ තනකොළ සැහෙන්න වැවිලා අතහැරලා දාන මට්ටමට පත්වෙලා තියෙන්නේ හරක් රැල පිටනියට දක්වගෙන ගියා නම් තණකොළ ටික කන්න දෙන්න තිබුනා අපරාද හරක් පාරට දක්වපු එකනම් නීතිවිරෝදී වැඩක් ...
     
    • Like
    Reactions: 04Umesh09

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    reputation_neg.gif
    nugegoda Senaga kohomada? 02-18-2015 09:12 PM ithin ban ubath kade neda yanne
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    reputation_neg.gif
    nugegoda Senaga kohomada? 02-18-2015 09:12 PM ithin ban ubath kade neda yanne

    මහින්දගේ අභාෂය බන් හිතන්න එපා ... සැලෙන්න එපා rep කන්නද බන් ,, කොන්ද නැති උන් තමයි කෙලින් කියන්නේ නැතුව රේප් කපන්නේ ..
    :yes::yes:
    +rep
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Umbala moda athl denne bn balan hitapalakoo..
    reputation_neg.gif
    නුගේගොඩ ජනගඟ 02-19-2015 03:46 PM aththa therum ganin bn..boruwata moda ktha dan nthuwa yahapalne rata kanwa..civil field eke hari bis hari kara nam threwi.. gayan_bc

    මන් මෙතන කාටද රිදුනේ කියලා අහන්නේ නැහැ .මොකද උඹ නම දාලම රෙප් කපලා තියෙනවා .කමක් නැහැ .මොකද
    නම නොදා නිකරුනේ රෙප් කපන පොන්ටිලා වගේ නෙමේ උඹට කොන්දක් තියෙනවා .යහපාලනය හොඳයි කියලා මම කීයටවත් කියන්නේත් නැහැ කිව්වේත් නැහැ .මම මහින්ද කියන පුද්ගලයාට නෙමේ විරුද්ධ උනේ ඔහුවටා තිබුණු බලතල හා ගෞරවය කීරිතිය යෝදාගනිමින් ඔහු වටේ ඔහුට පෙනෙන නොපෙනෙන අය විසින් රටේ සැම පැත්තකින්ම (ආර්ථික ,සදාචාර ,සමාජීය වශයෙන් ) කරන ලද පරිහාණියට විරුද්දව .මොකද මහින්දට නෙමේ ඡන්ද ඕනේ උනේ මහින්ද ගේ අර කිව්ව ගෞරවය කීරිතිය ආවරණයක් කරගෙන ගසාකෑම් හොරා කෑම් දූෂණ කරපු උන්ට .ඒ වගේම මහින්දට ආයෙමත් බලයට ගේන්න හදන්නේ ඒ වගේ එවුන් තමා .මොකද උන්ට තනියෙන් ඉල්ලලා දිනන්න් බැහැ .මහින්දගේ යුධ ජයග්‍රහණ ගෞරවය සහ කීරිතිය නැතුව උන්ට වැලේ වැල් නැහැ .ඒක පෙනුනනේ විමලයා ඌවේ චන්දෙන් පරාදයි ,ගම්මන්පිළය හිරුණිකාට සෙකන්ඩ් උනා .මේ පාර ඕකුන් චන්දේ ඉල්ලුවොත් 2010 ගත්ත ටිකෙන් භාගයක් වත් හම්බ වෙන්නේ නැහැ .හැබැයි මහින්ද තනියම ඉල්ල්ළුවොත් මිනිහ අගමැති වෙන එක කෙසේ වෙතත් අත උඩුන් පාර්ලිමේන්තු ඒවි .ඒත් ගූ විමලයටයි ,ගෙම්බන් පිළටයි ඉන්න හිටින්න තැන් නැති වෙනවා .ඉතිං උන්ට තනියම කොර ගන්න බැරි නිසා මහින්දට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්න ඉඩ දෙන්නේ නැතුව ආයෙත් පාවිච්චි කරනවා පාර්ලිමේන්තු පැනගන්න .පුළුවන්නම් ඔය පණික්කියට යුද Jඅයග්‍රහණය නැතුව වෙන දෙයක් කතා කරලාඅ බලයට එන්න කියපන් .බැහැ නේ ??
    ඒක උනුත් දන්නවා. මම කියන්නේ නැහැ යහපාලනය අතිසාර්ථක සෙට් එකක් කියලා .ඒත් ඒ වෙලාවේ හැටියට මහින්දව යැවුවේ නැත්තම් මහින්ද කෙසේ වෙතත් පොරගේ වටේ හිටිය සක්ක්ළි සෙට් එකයි සට්ටැඹි සෙට් එකයි මේ රටේ ඉතුරු ටිකත් කාල අසමත් රාජ්‍යක් දක්වා ගෙනියනවා .අන්න ඒක වළක් වන්න ප්‍රතිරෝධයක් තමා අපිට ඕන උනේ .ඒක නැතුව මෛත්‍රි හොඳ හින්දාවත් ,සරම අඳින හින්දාවත් නෙමේ .
    අනික ඒ කාලේ මහින්දගේ යුධ ජයග්‍රහණය පළිහක් කරගෙන දුමින්ද සිල්වා ,මර්වින් සිල්වා ,වගේ උන් පාර්ලිමේන්තු යනකොට ඒක වළක්වන්න උඹලාගේ ඔය සද්දේ එදා තිබුණා නම් මහින්ද අදටත් ජනාදිපති .ඒත් උඹලා මොනවද කිව්වේ .කමක් බැහැ යුද්දේ දින්නා නේ .මොනවා උනත් මහින්ද හොඳයි නේ ?? අන්තිමට හොඳයි කියපු මහින්දට කෙළ උනහම ඒ පැත්තේ හිටිය එවුන් මොනවද කලේ ?? මහින්දව මළමිණියක් කලා නේ ??
    ඉතිං බන් දැන් වත් යථාර්තය තේරුම් ගනින් .මම රනිල්ව වත් ,මෛත්‍රී වවත් සාධාරණි කරණය කරන්නේ නැහැ .ඒත් මහින්දගේ පාලනය කාල සිද්ද වෙච්ච දේවල් අනුමත කලේ නැහැ කරන්නෙත් නැහැ .
    මම දන්නවා උඹ ජාවා ඉන්ස්ටිටියුට් එකේ එකෙක් කියලා සහ උඹලාගේ ඉන්ස්ටිටියුට් එකම මහින්ද වෙනුවෙන් කඩේ ගියා ලෙක්චරස්ලා හිටන් ෆේස්බුක් එකේ .අන්තිමට මහින්ද පැරදුනහාම් එකවුන් ඩි ඇක්ටිව් වුණා .උබලාගේ ආයතනය මහින්දට කඩේ ගියේ මහින්දට ආදරේට නෙමේ .මහින්ද ගේ යුධ ජයග්‍රහණය ආවරණයක් කර ගනිමින් ගොඬ නැඟිච්ච දූෂිත අක්‍රමවත් ආයතනයක් තමා උඹලාගෙ ඉන්ස්ටිටියුට් එක .ඒ වගේම උඹලාගේ ඉෂාන්ත බැසිල් රාජපක්ෂගේ බොක්කේ ෆිට් එකක් නේ?? කෝ දැන් බැසිල් .බැසිල් කියන්නේ කවුද කියලා රටම දන්නවා නේ ???
    තව කතා කරන්න දෙයක් නැහැ බන් .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මහින්දගේ අභාෂය බන් හිතන්න එපා ... සැලෙන්න එපා rep කන්නද බන් ,, කොන්ද නැති උන් තමයි කෙලින් කියන්නේ නැතුව රේප් කපන්නේ ..
    :yes::yes:
    +rep
    MARA Logics :P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කෝ බන් අවුරුද්දකට විතර කලින් මේ එලකිරියෙම හිටපු සින්හලයෝ?:angry:
    දැන් මේකේ ඉන්නේ තම්බින්ටයි, දෙමලුන්ටයි කඩේ යන සින්ටැම්බි ලා
    :rofl:

    :rofl: සින්ටැම්බි ලා :rofl:

    :P:P:P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔඑතකොට මිනිස්සුන්ටම තීරණය කරන්න පුළුවන් ප්‍රභාකරන් කවුද ,සිංහල කියලා පෙනී ඉන්න නායකයෝ මොනවගේ එවුන්ද කියලා .එක පැත්තක විතරක් මවා පාපු තොරතුරු වලින් විතරක් වැඩක් නැහැ .එහෙම උනාම අපි බ්‍රේන් වෝෂ් වෙලා වගේ අවිචාරාත්මක තීරන ගන්නේ .විචාරශීලී තීරණ ගන්න නම් හතුරා ගැනත් දැනගන්න ඕනේ .

    මට මැරෙන්න වහ ටිකක් දීපල්ලා බන් , මු මේ සිරාවටම ද කිව්වේ නැත්තන් 2009 පස්සේ ඉපදිච්චි එකෙක් ද ?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    reputation_neg.gif
    නුගේගොඩ ජනගඟ 02-19-2015 03:46 PM aththa therum ganin bn..boruwata moda ktha dan nthuwa yahapalne rata kanwa..civil field eke hari bis hari kara nam threwi.. gayan_bc

    මන් මෙතන කාටද රිදුනේ කියලා අහන්නේ නැහැ .මොකද උඹ නම දාලම රෙප් කපලා තියෙනවා .කමක් නැහැ .මොකද
    නම නොදා නිකරුනේ රෙප් කපන පොන්ටිලා වගේ නෙමේ උඹට කොන්දක් තියෙනවා .යහපාලනය හොඳයි කියලා මම කීයටවත් කියන්නේත් නැහැ කිව්වේත් නැහැ .මම මහින්ද කියන පුද්ගලයාට නෙමේ විරුද්ධ උනේ ඔහුවටා තිබුණු බලතල හා ගෞරවය කීරිතිය යෝදාගනිමින් ඔහු වටේ ඔහුට පෙනෙන නොපෙනෙන අය විසින් රටේ සැම පැත්තකින්ම (ආර්ථික ,සදාචාර ,සමාජීය වශයෙන් ) කරන ලද පරිහාණියට විරුද්දව .මොකද මහින්දට නෙමේ ඡන්ද ඕනේ උනේ මහින්ද ගේ අර කිව්ව ගෞරවය කීරිතිය ආවරණයක් කරගෙන ගසාකෑම් හොරා කෑම් දූෂණ කරපු උන්ට .ඒ වගේම මහින්දට ආයෙමත් බලයට ගේන්න හදන්නේ ඒ වගේ එවුන් තමා .මොකද උන්ට තනියෙන් ඉල්ලලා දිනන්න් බැහැ .මහින්දගේ යුධ ජයග්‍රහණ ගෞරවය සහ කීරිතිය නැතුව උන්ට වැලේ වැල් නැහැ .ඒක පෙනුනනේ විමලයා ඌවේ චන්දෙන් පරාදයි ,ගම්මන්පිළය හිරුණිකාට සෙකන්ඩ් උනා .මේ පාර ඕකුන් චන්දේ ඉල්ලුවොත් 2010 ගත්ත ටිකෙන් භාගයක් වත් හම්බ වෙන්නේ නැහැ .හැබැයි මහින්ද තනියම ඉල්ල්ළුවොත් මිනිහ අගමැති වෙන එක කෙසේ වෙතත් අත උඩුන් පාර්ලිමේන්තු ඒවි .ඒත් ගූ විමලයටයි ,ගෙම්බන් පිළටයි ඉන්න හිටින්න තැන් නැති වෙනවා .ඉතිං උන්ට තනියම කොර ගන්න බැරි නිසා මහින්දට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්න ඉඩ දෙන්නේ නැතුව ආයෙත් පාවිච්චි කරනවා පාර්ලිමේන්තු පැනගන්න .පුළුවන්නම් ඔය පණික්කියට යුද Jඅයග්‍රහණය නැතුව වෙන දෙයක් කතා කරලාඅ බලයට එන්න කියපන් .බැහැ නේ ??
    ඒක උනුත් දන්නවා. මම කියන්නේ නැහැ යහපාලනය අතිසාර්ථක සෙට් එකක් කියලා .ඒත් ඒ වෙලාවේ හැටියට මහින්දව යැවුවේ නැත්තම් මහින්ද කෙසේ වෙතත් පොරගේ වටේ හිටිය සක්ක්ළි සෙට් එකයි සට්ටැඹි සෙට් එකයි මේ රටේ ඉතුරු ටිකත් කාල අසමත් රාජ්‍යක් දක්වා ගෙනියනවා .අන්න ඒක වළක් වන්න ප්‍රතිරෝධයක් තමා අපිට ඕන උනේ .ඒක නැතුව මෛත්‍රි හොඳ හින්දාවත් ,සරම අඳින හින්දාවත් නෙමේ .
    අනික ඒ කාලේ මහින්දගේ යුධ ජයග්‍රහණය පළිහක් කරගෙන දුමින්ද සිල්වා ,මර්වින් සිල්වා ,වගේ උන් පාර්ලිමේන්තු යනකොට ඒක වළක්වන්න උඹලාගේ ඔය සද්දේ එදා තිබුණා නම් මහින්ද අදටත් ජනාදිපති .ඒත් උඹලා මොනවද කිව්වේ .කමක් බැහැ යුද්දේ දින්නා නේ .මොනවා උනත් මහින්ද හොඳයි නේ ?? අන්තිමට හොඳයි කියපු මහින්දට කෙළ උනහම ඒ පැත්තේ හිටිය එවුන් මොනවද කලේ ?? මහින්දව මළමිණියක් කලා නේ ??
    ඉතිං බන් දැන් වත් යථාර්තය තේරුම් ගනින් .මම රනිල්ව වත් ,මෛත්‍රී වවත් සාධාරණි කරණය කරන්නේ නැහැ .ඒත් මහින්දගේ පාලනය කාල සිද්ද වෙච්ච දේවල් අනුමත කලේ නැහැ කරන්නෙත් නැහැ .
    මම දන්නවා උඹ ජාවා ඉන්ස්ටිටියුට් එකේ එකෙක් කියලා සහ උඹලාගේ ඉන්ස්ටිටියුට් එකම මහින්ද වෙනුවෙන් කඩේ ගියා ලෙක්චරස්ලා හිටන් ෆේස්බුක් එකේ .අන්තිමට මහින්ද පැරදුනහාම් එකවුන් ඩි ඇක්ටිව් වුණා .උබලාගේ ආයතනය මහින්දට කඩේ ගියේ මහින්දට ආදරේට නෙමේ .මහින්ද ගේ යුධ ජයග්‍රහණය ආවරණයක් කර ගනිමින් ගොඬ නැඟිච්ච දූෂිත අක්‍රමවත් ආයතනයක් තමා උඹලාගෙ ඉන්ස්ටිටියුට් එක .ඒ වගේම උඹලාගේ ඉෂාන්ත බැසිල් රාජපක්ෂගේ බොක්කේ ෆිට් එකක් නේ?? කෝ දැන් බැසිල් .බැසිල් කියන්නේ කවුද කියලා රටම දන්නවා නේ ???
    තව කතා කරන්න දෙයක් නැහැ බන් .

    Macoo mqn hari dee hari kiyanwa wardi dee wardi kiyanwa..mama mahindta kadee giya ow..aa man loku deyak mahindagen dakka handa.pawul wadeta math bikenma wirudayi..eeth rate sanwardane sahena udata giya kalayak mr kale kiyanne..jiwetheta ehama sanwarsnayak man nam hithan na wei kiyala ban.eekata apee salli hri atha diga arala wiydam karnna oone..ane java institu gana nam kiyanna epa ban..man eken igena gththa echari..ethanin ehta deyk na.igen gththa dewalin maseta lakshayak dekak shape ekee hoyan naya tika gewla athe 20k 30k tiyan innwa dan...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    ආණ්ඩුවේ මේ වන විට ඉතා ප්‍රභල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ ...

    18 වෙනදා නටපු මගුල ගැන නෙවේ ...
    බහුතර බලය සම්බන්දව .

    අපි බහුතර ජන්දයකින් ජනාධිපති කෙනෙක් පත්කරගත්තා අපේ ප්‍රභල අපේක්‍ෂාව උනේ මහින්ද නැමැති හොරා , වංචා කාරයා ,කුඩ්ඩො රකින්නා ,ප්‍රජාත්‍රන්තවාදයට කෙලින්න එලවා දැමීමත් රටේ යහපාලනය ඇතිකිරමත් යන අමුණු , අපි මහින්ද එලවගත්තා නමුත් කතාවක් තියෙනවා බලලොබි පාලකයන් සොහොනෙන් නැගිටලා ඇවිත් සාපකරනවා කියලා .... දැන් වෙන්න යන්නෙත් ඒවගේ දෙයක් මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් ජඩකම් වලින් පෝෂණය ලද රුක කපා දැමුවත් නැවැතත් ලියලන්න පටන් අරගෙන තියෙනවා ... :( :(

    බහුතර බලය ආණ්ඩුවට නැ .. මෙහෙම අවස්ථාවක ජන්දෙකට යන්න නම් යම්කිසි කාලයක් අවශ්‍යයි ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න .. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මහින්දගෙන් දුෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු රැලකට .. අපි දන්නවා අවුරුදු 10ක් තිස්සේ මොහුන් හොරකම් මැරකම් ජඩකම් කළත් තමන්ට ජන්දය දිනන්න තම ආසනය රැක ගන්න අවශ්‍ය ක්‍රියාවලිය කරගෙන තියෙන්නේ මිනිස්සුන්ට සිනි බෝල දීලා අන්දගෙන තමන්ගේ වහල්ලු කරගෙන තියෙන්නේ ...

    උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්වා මහින්දානන්ද කියන්නේ අමු හොරෙක් කියලා නමුත් ඔහුට නාමයෝජනා ලබා දුන්නොත් ඔහු දිනන ඉඩ තියෙනවා එම වටපිටාව හදාගෙන ඔහුන් ඉන්නේ ඒකතමයි කපටි දේශපාලනයේ ක්‍රමය ... දුමින්ද කුඩ්ඩා කියලා මුළු ලෝකයම රටම දන්නවා නමුත් ඔහුට ජන්දේ දෙන්න සුදානම් පිරිසක් ඉන්නවා මම හිතන්නේ නැ ඔහුට නාමයෝජනා ලබා දෙයි කියලා ...

    කොහොම නමුත් ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ වත්මන් ආණ්ඩුව ...

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා ගියාත් රෙද්දේ අස්සේ සන්ධානෙට තමයි උන් රිංගන්නේත් වෙනම පක්‍ෂ අටවාගෙන උන් යන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුණු කන්නම විම ඉතාම පිළිකුල් සහගත තත්ත්වයක්...

    මහින්ද නැවත බලයට එන්න උස්සහ කලොත් ... මම හිතන්නේ නැ ඌට ලැජ්ජාව කියලා දෙයක් ගැවිලා හරි තියෙනවා නම් ආයෙත් නටන්න සුදානම් වෙයි කියලා ...

    නාමයෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ සන්දානේ විනිවිද පෙන සළුවෙන් හු ඔතාගෙන ඉන්න පක්‍ෂයකින් හෝ බාර අරගෙන ජන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානේ බහුතර කැමැත්තෙන් නිමල් සිරිපාලට කෙළලා අගමැති වෙන්න පුළුවන් ..
    මම කිව්වේ සංදානේ බහුතර අසන සංඛ්‍යාවක් ගත්තොත් වෙන දේ ...

    මෙහෙම උනොත් රට ආයෙත් ආපස්සට යනවා නාමල් ප්‍රමුක මහින්ද සනස්තාව නැවත ඩෙගා කෙලින්න පටන් ගන්නවා රටේ ජනතාවට කෙල වෙනවා .. ප්‍රජාත්‍රන්තවාදය නැවතත් බල්ලාට යනවා , මාධ්‍ය නිදහස යහපාලනය කෙල වෙලා යනවා රට ආයෙත් දුශිතයන්ගේ රැහැනට හසුවෙලා යලි නැවත ගොඩනගන්න බැරි විදිහට කෙල වෙලා යනවා ...

    මේක නවත්ව ගන්න නම් තනියම බැ මහින්ද ජනාධිපති තනතුරෙන් එලවගන්න එකමුතු උනා වගේම මේ ජන්දෙත් , UNP ,JVP සහා දින 100යෙ ආණ්ඩුව පත්කරගන්න උදව් කරපු දේශපාලන පක්‍ෂ එකතුවෙන්න ඕන සංදානගතවෙන්න ඕන අඩුම අවුරුදු 2කට 5ට සංදාන ගතවෙන්න ඕන .. නැතුව තනි තනිවම ගිහින් යලි රට මහින්දගේ දුශිතයන්ගේ රාජධානිය බවට පත් කරන්න තමයි වෙන්නේ .. එම නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ජන්දේදි මහින්ද විරුද්දව විප්ලවය කල සියලුම පක්‍ෂ සංදාන ගතවෙන්න ඕන ,මෙම සාටක නාටක විගඩම පරාද කරලා රටේ යහපාලනය ස්ථාවරම ස්ථාපිත කරන්න ඒවගේම ආර්ථික පරිහානියෙන් ගොඩ ගන්න නම් , පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න නම් මහින්ද විරෝදී සියලුම දෙනා පාට ජාති ආගම සහ පටු ආකල්ප වලින් මිදිලා එකතුවෙන්න ඕන නැත්නම් හරක් සහ හොරු ප්‍රමුක දුෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රට විනාශ කරන ඉඩ තිබෙනවා ...

    ලොකු තර්ජනයක් දින 100න් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ දේශපාලන වහල්ලු ඉන්න රටක තමන්ගේ ලිංගේ වෙනස් උනත් පක්‍ෂය පාට මාරු කරන්නේ නැති පිරිස් ඉන්න රටක් මේ ..

    අනර්කලීගේ ටොපිය කාලා ජන්දේ දුන්න මිනිස්සු ඉන්න රටක් මේ ලැජ්ජයි නමුත් ඇත්ත එයයි .

    උපේක්ශාගේ තඩි වල් පුකයි කකුලයි දැකලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් මේක ..

    මහින්ද ජාතික ගීය කියන කොට පපුව පුම්බගෙන පොර කුකුලා වගේ ඉන්නවා කියලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් ...

    කුඩු බැග් එක අතේ තියාගෙන ඉන්න උන්ටත් ජන්දේ දෙන ජනතාවක් ඉන්න රටක් ලංකාව, ලැජ්ජයි නමුත් ඇත්ත ... අමු අමුවේ ඝාතන දුෂණ කරලා වැරදි කාරයෝ වෙලා ඉන්න උන් වෙනුවෙන් කතා කරන ජන්දේ දෙන ජනතාවක් වැඩි අඩු වශයෙන් ඉන්න රටක් ලංකාව ...

    එහෙම එකේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ගැන හෙළි කලාට පලක් නැ ඌන්ව දිනවන්න වහල්ලු ලෑස්තිවෙලා ඉන්නවා ඌන් එතරමටම දුෂිතයි ... පාවෙන ජන්දවලින් දිනපු ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණයට සංසන්දනය කරන්න බැ ... වර්තමාන ආණ්ඩුව සංදාන ගතවෙලා ජන්දෙකට ගියේ නැති උනොත් ලොකු අර්බුදයක් නැවත රටේ ඇතිවෙනවා ...

    ඒවගේම දින සියේ වැඩ සටහනට සහය දුන්න අය මේ මැතිවරණයට
    සංදාන ගත උනේ නැතිව තනිවම බලය ලබා ගන්න ගියොත් සදා අනාත වෙනවා ...

    පටු ආකල්ප වලින් මිදිලා එකමුතුවෙන්න ඕන වර්තමාන ආණ්ඩුව පත්කරන්න සහය දුන් සියලුම දෙනා මන්ද දින 100න් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැ .. ඒවගේම ජන්දබලය හිමි වහල්ලුන්ගේ ආකල්ප වෙනස් කරන්න අවුරුදු 100 ගණනක් යනවා ...එලකිරියේත් මහින්දට කඩේ යන උන්ගෙන් එක පැහැදිලි වෙනවා ..

    වර්තමාන ආණ්ඩුව අඩුම අවුරුදු 2,5 සංදාන ගතවෙන්න ඕන නැත්නම් මේ කරපු සියලුම දේවල් වතුරේ යනවා .

    පටු ආකල්ප වලින් මිදිලා සියලුම දෙනාගේම අපේක්‍ෂාව වියයුත්තේ මහින්ද අතින් කෙලෙසුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඔහුන් සමග සන්දාන ගසාගෙන සිටින හොරු මංකොල්ලා කාරයෝ පාහරයෝ ජඩයෝ පරාජය කරදමා මේ මහින්ද නැමැති දුෂිත රුක මුල්උපුටා දැමිම කියා මම විශ්වාස කරනවා ...:yes::yes::yes:

    තේරුම් ගත යුතුව තියෙනවා මේ අවස්ථාවේ හොරුන්ට දඩුවම් දෙන්න ගියොත් ඔහුන් වෙනුවෙන් වහල් සේවය කරන පිරිස රටේ ලොකු කලබලයක් ඇතිකරන බව ...
    වර්තමාන ආණ්ඩුව ජන්දයක් අත ලග තියාගෙන ලොකු සටනක් ගෙනියනවා ... හොරු අල්ලනත් බැ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක හොරු රැල කැගහනවා මෙන්න දේශපාලන පළිගන්නවා මේකද යහපාලනය අපෙ පක්‍ෂයේ සාමාජිකයන්ට හිරිහැර කරනවා හොරු කියනවා ප්‍රශ්න කරනවා කියලා
    හොරු වෙනුවෙන් හොරු නැගී සිටිනවා නිකං නෙවේ දේශපාලන ජන්දබලය තිබෙන වහල්ලු සමග එතකොට රටේ තත්ත්වය අස්ථාවර වෙනවා ජන්දයකට සුදුසු වටපිටාව නැතිවෙනවා ... එක අපි තේරුම් ගතයුතුයි ...
    අපේ උන් කෑගහනවා හොරු ඇල්ලුවේ නැ හොරු ඇල්ලුවේ නැ මේකද යහපාලනය කියලා හොරු රටපැන්නා කතන්දර ගොඩයි , ආණ්ඩුව ගිරයකට අහුවෙලා ඉන්නේ ..
    හොරු අල්ලන ක්‍රියාවලියක් තියෙනවා නිතිය මගින් ඒ ක්‍රියාවලිය හරියට සිදුවෙනවා .. එහෙම නැතුව බලය අයුතු ලෙස යොදාගෙන හොරු අල්ලන ගියොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හොරු වහල්ලු සමග පාරට බැහැලා රටේ තත්ත්වය අස්ථාවර කරනවා ... මේ තත්ත්වය තේරුම් අරගෙන අපි වත්මන් ආණ්ඩුවට කාලය ලබා දියයුතුයි බලය සමග .. එනම් ජන්දයෙන් පසු තමයි මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉටුකරගන්න පුළුවන් වෙන්නේ එකටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානය පරාදවිය යුතුයි අසනසංඛියාව අඩු විය යුතුයි එසේ කරන්න නම් දින 100යෙ වැඩ සටහනට සහය දුන් සියලුම දේශපාලන පක්‍ෂ සංදාන ගතවියයුතුයි නැත හොත් සමස්ථ ක්‍රියාවලියම අඩපන වෙලා නැවත දුශිතයන්ගේ අතර රට යනවා ... අපි තේරුම් ගතයුතු වර්තමාන ආණ්ඩුව ඉන්න තත්ත්වය සහ අපි ප්‍රභල ලෙස විවේචනය කරමින් ඉල්ලීම් ඉටුකරගැනීම සදහා අසීමිත ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම කොයිතරම් සාධාරණද කියලා බුද්දියෙන් සිතා බලන්න ඕන .. වර්තමාන ආණ්ඩුවට තියෙන්නේ සීමිත බලයක් නමුත් ඔහුන් ඒ සීමිත බලයෙන් කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි .. රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව මේ කරගන්න යන 19යෙන් කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ ... උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආතමයටම මහින්ද කෙලපු නිසා
    ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අනතුරක් නැහැ තමා .මොකද මිනිස්සු දැනගන්න ඕනේ .එතකොට මිනිස්සුන්ටම තීරණය කරන්න පුළුවන් ප්‍රභාකරන් කවුද ,සිංහල කියලා පෙනී ඉන්න නායකයෝ මොනවගේ එවුන්ද කියලා .එක පැත්තක විතරක් මවා පාපු තොරතුරු වලින් විතරක් වැඩක් නැහැ .එහෙම උනාම අපි බ්‍රේන් වෝෂ් වෙලා වගේ අවිචාරාත්මක තීරන ගන්නේ .විචාරශීලී තීරණ ගන්න නම් හතුරා ගැනත් දැනගන්න ඕනේ .

    :rofl::rofl::rofl::rofl::rofl: මෙතන වැදගත් වෙන්නේ සාක්ඡාව නෙමේ.... කාවද ඉන්ටවීව් කලේ කියන එකයි... කොටි සංවිධානෙ ලන්කාවෙ තහනන් කරල තියෙන්න..... මේ විදියට හෙට ප්රභාකරන්ව සමරණ එකක් තිබ්බොත් දැන් ආරක්ශාවට තර්ජනයක් නැහැ කියල ඒකටත් ඉඩ දෙනවද? කොටි සංවිධානය තහනන් ලයිස්තුවෙන් අයින් කරනවද ආරක්ශාවට තර්ජනයක් නැහැ කියල....?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ආණ්ඩුවේ මේ වන විට ඉතා ප්‍රභල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ ...

    18 වෙනදා නටපු මගුල ගැන නෙවේ ...
    බහුතර බලය සම්බන්දව .

    අපි බහුතර ජන්දයකින් ජනාධිපති කෙනෙක් පත්කරගත්තා අපේ ප්‍රභල අපේක්‍ෂාව උනේ මහින්ද නැමැති හොරා , වංචා කාරයා ,කුඩ්ඩො රකින්නා ,ප්‍රජාත්‍රන්තවාදයට කෙලින්න එලවා දැමීමත් රටේ යහපාලනය ඇතිකිරමත් යන අමුණු , අපි මහින්ද එලවගත්තා නමුත් කතාවක් තියෙනවා බලලොබි පාලකයන් සොහොනෙන් නැගිටලා ඇවිත් සාපකරනවා කියලා .... දැන් වෙන්න යන්නෙත් ඒවගේ දෙයක් මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් ජඩකම් වලින් පෝෂණය ලද රුක කපා දැමුවත් නැවැතත් ලියලන්න පටන් අරගෙන තියෙනවා ... :( :(

    බහුතර බලය ආණ්ඩුවට නැ .. මෙහෙම අවස්ථාවක ජන්දෙකට යන්න නම් යම්කිසි කාලයක් අවශ්‍යයි ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න .. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මහින්දගෙන් දුෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු රැලකට .. අපි දන්නවා අවුරුදු 10ක් තිස්සේ මොහුන් හොරකම් මැරකම් ජඩකම් කළත් තමන්ට ජන්දය දිනන්න තම ආසනය රැක ගන්න අවශ්‍ය ක්‍රියාවලිය කරගෙන තියෙන්නේ මිනිස්සුන්ට සිනි බෝල දීලා අන්දගෙන තමන්ගේ වහල්ලු කරගෙන තියෙන්නේ ...

    උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්වා මහින්දානන්ද කියන්නේ අමු හොරෙක් කියලා නමුත් ඔහුට නාමයෝජනා ලබා දුන්නොත් ඔහු දිනන ඉඩ තියෙනවා එම වටපිටාව හදාගෙන ඔහුන් ඉන්නේ ඒකතමයි කපටි දේශපාලනයේ ක්‍රමය ... දුමින්ද කුඩ්ඩා කියලා මුළු ලෝකයම රටම දන්නවා නමුත් ඔහුට ජන්දේ දෙන්න සුදානම් පිරිසක් ඉන්නවා මම හිතන්නේ නැ ඔහුට නාමයෝජනා ලබා දෙයි කියලා ...

    කොහොම නමුත් ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ වත්මන් ආණ්ඩුව ...

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා ගියාත් රෙද්දේ අස්සේ සන්ධානෙට තමයි උන් රිංගන්නේත් වෙනම පක්‍ෂ අටවාගෙන උන් යන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුණු කන්නම විම ඉතාම පිළිකුල් සහගත තත්ත්වයක්...

    මහින්ද නැවත බලයට එන්න උස්සහ කලොත් ... මම හිතන්නේ නැ ඌට ලැජ්ජාව කියලා දෙයක් ගැවිලා හරි තියෙනවා නම් ආයෙත් නටන්න සුදානම් වෙයි කියලා ...

    නාමයෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ සන්දානේ විනිවිද පෙන සළුවෙන් හු ඔතාගෙන ඉන්න පක්‍ෂයකින් හෝ බාර අරගෙන ජන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානේ බහුතර කැමැත්තෙන් නිමල් සිරිපාලට කෙළලා අගමැති වෙන්න පුළුවන් ..
    මම කිව්වේ සංදානේ බහුතර අසන සංඛ්‍යාවක් ගත්තොත් වෙන දේ ...

    මෙහෙම උනොත් රට ආයෙත් ආපස්සට යනවා නාමල් ප්‍රමුක මහින්ද සනස්තාව නැවත ඩෙගා කෙලින්න පටන් ගන්නවා රටේ ජනතාවට කෙල වෙනවා .. ප්‍රජාත්‍රන්තවාදය නැවතත් බල්ලාට යනවා , මාධ්‍ය නිදහස යහපාලනය කෙල වෙලා යනවා රට ආයෙත් දුශිතයන්ගේ රැහැනට හසුවෙලා යලි නැවත ගොඩනගන්න බැරි විදිහට කෙල වෙලා යනවා ...

    මේක නවත්ව ගන්න නම් තනියම බැ මහින්ද ජනාධිපති තනතුරෙන් එලවගන්න එකමුතු උනා වගේම මේ ජන්දෙත් , UNP ,JVP සහා දින 100යෙ ආණ්ඩුව පත්කරගන්න උදව් කරපු දේශපාලන පක්‍ෂ එකතුවෙන්න ඕන සංදානගතවෙන්න ඕන අඩුම අවුරුදු 2කට 5ට සංදාන ගතවෙන්න ඕන .. නැතුව තනි තනිවම ගිහින් යලි රට මහින්දගේ දුශිතයන්ගේ රාජධානිය බවට පත් කරන්න තමයි වෙන්නේ .. එම නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ජන්දේදි මහින්ද විරුද්දව විප්ලවය කල සියලුම පක්‍ෂ සංදාන ගතවෙන්න ඕන ,මෙම සාටක නාටක විගඩම පරාද කරලා රටේ යහපාලනය ස්ථාවරම ස්ථාපිත කරන්න ඒවගේම ආර්ථික පරිහානියෙන් ගොඩ ගන්න නම් , පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න නම් මහින්ද විරෝදී සියලුම දෙනා පාට ජාති ආගම සහ පටු ආකල්ප වලින් මිදිලා එකතුවෙන්න ඕන නැත්නම් හරක් සහ හොරු ප්‍රමුක දුෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රට විනාශ කරන ඉඩ තිබෙනවා ...

    ලොකු තර්ජනයක් දින 100න් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ දේශපාලන වහල්ලු ඉන්න රටක තමන්ගේ ලිංගේ වෙනස් උනත් පක්‍ෂය පාට මාරු කරන්නේ නැති පිරිස් ඉන්න රටක් මේ ..

    අනර්කලීගේ ටොපිය කාලා ජන්දේ දුන්න මිනිස්සු ඉන්න රටක් මේ ලැජ්ජයි නමුත් ඇත්ත එයයි .

    උපේක්ශාගේ තඩි වල් පුකයි කකුලයි දැකලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් මේක ..

    මහින්ද ජාතික ගීය කියන කොට පපුව පුම්බගෙන පොර කුකුලා වගේ ඉන්නවා කියලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් ...

    කුඩු බැග් එක අතේ තියාගෙන ඉන්න උන්ටත් ජන්දේ දෙන ජනතාවක් ඉන්න රටක් ලංකාව, ලැජ්ජයි නමුත් ඇත්ත ... අමු අමුවේ ඝාතන දුෂණ කරලා වැරදි කාරයෝ වෙලා ඉන්න උන් වෙනුවෙන් කතා කරන ජන්දේ දෙන ජනතාවක් වැඩි අඩු වශයෙන් ඉන්න රටක් ලංකාව ...

    එහෙම එකේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ගැන හෙළි කලාට පලක් නැ ඌන්ව දිනවන්න වහල්ලු ලෑස්තිවෙලා ඉන්නවා ඌන් එතරමටම දුෂිතයි ... පාවෙන ජන්දවලින් දිනපු ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණයට සංසන්දනය කරන්න බැ ... වර්තමාන ආණ්ඩුව සංදාන ගතවෙලා ජන්දෙකට ගියේ නැති උනොත් ලොකු අර්බුදයක් නැවත රටේ ඇතිවෙනවා ...

    ඒවගේම දින සියේ වැඩ සටහනට සහය දුන්න අය මේ මැතිවරණයට
    සංදාන ගත උනේ නැතිව තනිවම බලය ලබා ගන්න ගියොත් සදා අනාත වෙනවා ...

    පටු ආකල්ප වලින් මිදිලා එකමුතුවෙන්න ඕන වර්තමාන ආණ්ඩුව පත්කරන්න සහය දුන් සියලුම දෙනා මන්ද දින 100න් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැ .. ඒවගේම ජන්දබලය හිමි වහල්ලුන්ගේ ආකල්ප වෙනස් කරන්න අවුරුදු 100 ගණනක් යනවා ...එලකිරියේත් මහින්දට කඩේ යන උන්ගෙන් එක පැහැදිලි වෙනවා ..

    වර්තමාන ආණ්ඩුව අඩුම අවුරුදු 2,5 සංදාන ගතවෙන්න ඕන නැත්නම් මේ කරපු සියලුම දේවල් වතුරේ යනවා .

    පටු ආකල්ප වලින් මිදිලා සියලුම දෙනාගේම අපේක්‍ෂාව වියයුත්තේ මහින්ද අතින් කෙලෙසුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඔහුන් සමග සන්දාන ගසාගෙන සිටින හොරු මංකොල්ලා කාරයෝ පාහරයෝ ජඩයෝ පරාජය කරදමා මේ මහින්ද නැමැති දුෂිත රුක මුල්උපුටා දැමිම කියා මම විශ්වාස කරනවා ...:yes::yes::yes:

    රනිල්‍ට පේන හීනෙ.......
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113

    මට මැරෙන්න වහ ටිකක් දීපල්ලා බන් , මු මේ සිරාවටම ද කිව්වේ නැත්තන් 2009 පස්සේ ඉපදිච්චි එකෙක් ද ?
    කොටු කපල මහන්සියට කියන කතානෙ බන් ගනන් ගන්න එපා කොත්තමල්ලි ටිකක් බීල එයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    65wsk9.jpg

    2wqafqh.jpg

    11rr9mh.jpg

    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol:

    :rofl:මුන්ට ලැඡ්ඡ නැද්ද බන් ඡන්දයක් ගූවෙන්න කලා තව බොරුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    රනිල්‍ට පේන හීනෙ.......
    අතේ කකුලෙ ඇගිලි ගානට වඩා පැරදිච්ච රනිල් බහුතරය නැතුව අගමැති වීම බලයට ඇති කෑදර කමක් නොවී එක පාරක් පැරදුන මහින්ද නැවත ඉල්ලීම බල තණ්හාව. සෝමවංශ වගේ එකෙක් නන් කිව්වත් කමක් නෑ.
    විසි පාරකට වඩා මිනිස්සු එපා කියපු එකෙක් තමා දැන් අගමැති. ජන්දයක් දිනල නන් කමක් නෑ.නයට කැහැල අරගත්තෙ.
     
    • Like
    Reactions: kevindareal and toi

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල්‍ට පේන හීනෙ.......

    මහින්දට පෙන හින සැබෑකරගන්න විමල් ප්‍රමුක අසුද්ද සංදානෙන් නැවත හොරු අතට රට පත්කරගන්න උබලා දරන උස්සාහය ගැන අවංකවම කලකිරීමක් තියෙනවා ...

    වැරදි වැරදි සැටියටත් යම්කිසි අවබෝදයකින් දේශපාලනය දිහා බලන්නත් පුරුදුවෙයන් පුටෝ ..
    යාපනේ කෙලවරේ ලංකාවේ දෙමළෙක් කකුස්සක් හැදුවාම රෙද්ද උස්සගෙන ඇවිත් වනලා වනලා යන්න පුරුදුවෙලා ඉන්න උබලාට හිතන්න හැකියාවක් නැ කකුස්ස හදන්නේ රෙන්න මිසක් රට අල්ලගන්නවත් රටේ කැල්ලක් කොටාගන්නවත් නෙවේ කියලා ... චේතනාව හරි නැ බලන කොණේ අවුලක් තියෙන්නේ උබලාගේ .. ජාතිවාදයෙන් ආගම් වාදයෙන් යුදමානසිකත්වයෙන් වයිරයෙන් දුෂිත වෙච්ච මිනිස්සු උබලා විලි ලැජ්ජයි රෙදි ඇදගෙන පාරේ යන එක ගැන ..