නුගේගොඩ රැළිය

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මේ සැරෙත් යුටියුබ් එකේ ස්ටීම් කරනවද බං? දන්ලින එකෙක් ලින්ක් එකක් දීපල්ල:(:(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ සැරෙත් යුටියුබ් එකේ ස්ටීම් කරනවද බං? දන්ලින එකෙක් ලින්ක් එකක් දීපල්ල:(:(

    ස්ටීම් කරන්නනම් උණු වතුර ටිකක් හොයා ගන්න වෙනව
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    බලපන්කො සෙනග.මෙතන යහපාලනයට චන්දෙ දුන්න අයත් ඕනතරම් ඇති.:lol:



    16265683_371296449915720_6471401538689721668_n.jpg


    16196016_371296469915718_5580954970984383601_n.jpg


    16195908_371296489915716_2539049740501202055_n.jpg


    16174611_371296509915714_7518514215437217299_n.jpg


    16174711_371296536582378_7648422628128207127_n.jpg




     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    owwa karata wadak na ban..kohomath 2020 wenakn my3 innawa..
    eta passe thamai anduwa peralenne
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ස්ටීම් කරන්නනම් උණු වතුර ටිකක් හොයා ගන්න වෙනව