නුගේගොඩ සුජාතා විදුහලේ පරිපාලනය විසින් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ දරුවන්ට සලකන්නේ ඉතාම පහත් විදියට.
දන්න තරමින් ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාමත් අඩු පඩියක්. ඒ නිසා දක්ශ ගුරුවරු රැඳෙන්නෙ නෑ.
දරුවන්ගෙ දක්ශතා හඳුනාගෙන සමාන හා සාධාරණ අවස්ථා දෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරුන්ට හිතවත් දෙමාපියන්ගෙ දරුවන්ට අවස්ථාව ලැබෙනවා. දරුවන් මේ නිසා මානසිකව වැටෙනවා. දෙමාපිය රැස්වීම් දාන්නෙ උදේ 11ට දවල් 3ට වගේ වැඩකරන දෙමාපියන්ට නිවාඩුවක් නොදමා එන්න බැරිම වෙලාවකට. දෙමාපියන්ගෙ පහසුව ගැන කිසිම තැකීමක් නෑ. දෙමාපියෙකුට වාහනේ park කරන්න තැනක් නෑ. යාබදව තියෙන මද්දුමගෙවත්ත පාරෙ දාන්න එපා කියල කියල එවනව. එහෙනම් park කරන්නෙ කොහෙද කියල option එකක් දෙන්නෙ නෑ. දරුවෙකුට ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක්, සංගීත හෝ නැටුම් කාමරයක් තබා ප්‍රමාණවත් සහ පිරිසිදු වැසිකිලි පද්ධතියක්වත් නැති පාසලක්. සෑම විටම මුදල් ගරාගැනීමටම පොරබදින වාර විභාග ප්‍රශ්න පත්‍රයට පවා වෙනම මුදල් අයකරන, පාසලට අවශ්‍ය සැනිටයිසර් බෝතලය, සබන් කෑල්ල පවා දෙමාපියන්ගෙන් එකතු කරන පාසලක්. කොවිඩ් කාලයේ online උගන්වන්න ප්‍රමාණවත් පහසුකම් හෝ ගුරුවරුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම නොදුන් පාසලක්. කාලෙකට කලින් පිහිනුම් විශය තිබුනත් දැන් ඒක after school optional subject එකක් කරලා. පිහිනුම් වලට දරුවන් ගෙනියන එක දෙමාපියන්ට අතිරේක බරක් කරවලා. Innovation tower කියල parking පහසුකම් සහිත ගොඩනැගිල්ලක් හදල ඒක දැන් පාසලේ කැඩුනු ඩෙස් බංකු දාන්න පාවිච්චි කරනවා. දෙමාපියන්ගෙ පහසුව කියන දේ මේ ගොල්ලන්ගෙ priority list එකේ යටම තියෙන්නෙ.
මගේ දරුවා තවදුරටත් සුජාත එකට යන්නෙ නෑ. මට පාසල සමඟ පෞද්ගලික අමනාපයක් ඇත්තෙත් නෑ. මම මේ තොරතුරු කියන්නෙ, තවත් දරුවෙක් අමාරුවෙ වැටෙන එක වැලැක්වීමේ සද්භාවයෙන්.