නුගේගොඩ BPO එකක බලු වැඩක්
නුගේගොඩ BPO එකක බලු වැඩක් මචං . ABC කියලා කම්පැනි යක් කියමු
එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . එත් අයින් වෙන්න උනාම අයින් වෙනවා කට්ටිය
මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල කැම්පස් එකේ කේස් එකක් හන්ද
lecture Schedule එක වෙනස් උනා . ඒ හන්ද වැඩට යන්න බෑ
10 වෙනිදා තමා පඩි ගෙවන්නේ සාමාන්යෙන් . අයින් උනාම Account එකට දාන්නේ නෑ . චෙක් එකක් දෙන්නේ
මට තාම පඩි දුන්නේ නෑ දවස් 31 ම වැඩ කරලත් . අනික shift එක 8PM-5AM.
දවසින් දවස කල් දානවා චෙක් එක දෙන්න HR එකට කතා කලාම . 25000 ක්. 26000ක් එන්න ඕන . එකත් අඩු කරලා .
මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න . එත් මට පස්සෙත් දෙන්නෙක් අයින් උනා ඒ දෙන්නට පඩිත් දීල . උන් වැඩට ගත්තෙත් මාත් එක්කමයි . එකෙක් අයින් වෙනවා වත් කියලත් නෑ .
මේකට මට මොකක්ද කරන්න පුළුවන් .
මම සල්ලි අරන් Course එකක් පටන් ගන්න උන්නේ මේ ඉරිද . දැන් මුකුත් කරගන්න වෙන්නේ නෑ . HR එකේ ඉන්න මුස්ලිම් ගෑණි ගේමට කතා කරන්නේ සල්ලි ගන්න විදිය ඇහුවම .
මේකට මට නීථිමය දෙයක් කරන්න බැයිද ?

Last edited: