නුගේගොඩ GSS සහ Trax retail

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මොකක්ද බන් මේ GSS කියන පොට් එකෙන් දෙන ජොබ් එක. උන් එක එක රටවල සුපර්මාකට් වල රාක්ක වල තියෙන බඩුවල පොටෝ ගහලා එවනවා, අපි මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා අදාළ භාණ්ඩේ අඳුරගෙන එතන රාක්කෙ ඒ භාණ්ඩ කීයක් තියෙනවද කියලලු අපි මාක් කරන්න ඕන.

    මේ සයිට් එක හරහා අපිට ඩිරෙක්ට් වැඩ ගන්න බැරිද උන්ට කඹුරන්නේ නැතුව? 🤔

    https://smart-prod.trax-cloud.com/login

    https://traxretail.com/

    • Like
    Reactions: Chathuranga1

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    Direct ගන්න බෑ. උන් දෙන්නෙ නෑ.
    උන් බර ගානක් GSS එකට ගෙවනවා. GSS එකෙන් ගෙවන්නෙ සොච්චමයි.
    මම ඕකෙ හිටියා අවුරුදු 3+ … Project 7-8ක් Expert කරා. අන්තිමේදි උනේ... Shift එක ඉවර වෙලාත් එක එක පොන්න සුපර්වයිසර් ල ඇවිල්ලා බලෙන් OT කරවපු එක. දෙපාරක් මම සද්දෙ දාල පැන්නා. 3 වෙනි පාර Warning Letter එකක් දුන්නා. ඕකෙ ඉන්න Center Manager පවා මම අදුනනවා. ඌ ඉස්සර Team Leader කෙනෙක්. පස්සෙ මම QAT වලින් Promote වෙලා උඩට ගියා. එතන උන සීන් ම්න් තෙඩ් වල දාල ඇති.සෙට් එකටම ඇරලා මම අයින් උනා.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ෂර්ලොක් හෝම්ස් රතුහිසකෙස් සංගමයේ පොත් පරිවර්තනය කරපු කෙනාට ලැබුන රැකියාව වගේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Issra orange IT eke uneth okamai. Wenasa thibbe un parawal wala, wahana wala photo gahala ewanawa ewa mark karanna thibbe. AI ekakata data dena seen ekaklu
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Direct ගන්න බෑ. උන් දෙන්නෙ නෑ.
    උන් බර ගානක් GSS එකට ගෙවනවා. GSS එකෙන් ගෙවන්නෙ සොච්චමයි.
    මම ඕකෙ හිටියා අවුරුදු 3+ … Project 7-8ක් Expert කරා. අන්තිමේදි උනේ... Shift එක ඉවර වෙලාත් එක එක පොන්න සුපර්වයිසර් ල ඇවිල්ලා බලෙන් OT කරවපු එක. දෙපාරක් මම සද්දෙ දාල පැන්නා. 3 වෙනි පාර Warning Letter එකක් දුන්නා. ඕකෙ ඉන්න Center Manager පවා මම අදුනනවා. ඌ ඉස්සර Team Leader කෙනෙක්. පස්සෙ මම QAT වලින් Promote වෙලා උඩට ගියා. එතන උන සීන් ම්න් තෙඩ් වල දාල ඇති.සෙට් එකටම ඇරලා මම අයින් උනා.
    මෙහෙ අර ජොබ් එක නැතිවුන එකා ඒකට යන්න හදන්නෙ. බේසික් එක 16,000 ගානක් කිව්වලු. මූ ඉතින් ගෙදර ඉඳන් 16,000 ගානක් හම්බ කලත් මොකද කියල සෙට් වෙන්න ඉන්නෙ. මාසෙට ප්‍රඩක්ට්ස් 7500ක් තියෙනවලු ටාගට් එක.ඒක කම්ප්ලීට් කලාමලු 16,000 ගාන හම්බෙන්නෙ. 10,000ක් කවර් කලොත් 50ක් විතර ගතැහැකිලු. හැබැයි මාස තුනක් විතර යනකන් 16,000 ගානම තමාලු.

    Mokaksa ban ea job ek? Ei ehema supermarket wala badu 4to gahala ewane
    මේක බලපන්

    ------ Post added on Feb 4, 2023 at 7:25 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    බේසික් එක 16,000 ගානක් කිව්වලු. මූ ඉතින් ගෙදර ඉඳන් 16,000 ගානක් හම්බ කලත් මොකද කියල සෙට් වෙන්න ඉන්නෙ. මාසෙට ප්‍රඩක්ට්ස් 7500ක් තියෙනවලු ටාගට් එක.ඒක කම්ප්ලීට් කලාමලු 16,000 ගාන හම්බෙන්නෙ. 10,000ක් කවර් කලොත් 50ක් විතර ගතැහැකිලු. හැබැයි මාස තුනක් විතර යනකන් 16,000 ගානම තමාලු.
    aulk na gedara idan karanna nm maru job eka.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙහෙ අර ජොබ් එක නැතිවුන එකා ඒකට යන්න හදන්නෙ. බේසික් එක 16,000 ගානක් කිව්වලු. මූ ඉතින් ගෙදර ඉඳන් 16,000 ගානක් හම්බ කලත් මොකද කියල සෙට් වෙන්න ඉන්නෙ. මාසෙට ප්‍රඩක්ට්ස් 7500ක් තියෙනවලු ටාගට් එක.ඒක කම්ප්ලීට් කලාමලු 16,000 ගාන හම්බෙන්නෙ. 10,000ක් කවර් කලොත් 50ක් විතර ගතැහැකිලු. හැබැයි මාස තුනක් විතර යනකන් 16,000 ගානම තමාලු.

    දැන් තත්වෙ නම් කොහොමද දන්නෙ නෑ.
    ඒත් ඕකට OL වලින් විතරක් යන එක නම් මෝඩ වැඩක්. වහල්ලු වගේ දවස් 7ම දවසට පැය 10-12 වැඩ කරන්න වෙයි. (වැඩ නොකලත් weekend එකේ standby තියගන්න ඕනි team leader ව supervisor ව සනසන්න වැඩකරන්න) target එක විතරක් achieve කරාට මදි, accuracy තියෙන්න ඕනි. ඒ කියන්නෙ මාසේ අන්තිමේ points 10,000 ක් තිබුණත් ඊට කලින් මාසේ accuracy report එකේ 96% විතර තිබ්බෙ නැත්නම් basic salary එක විතරයි. (points 10,000 කුත් අරගෙන accuracy 96% වඩා ගන්නවා කියන එක තමන්ට හම්බවෙන projects අනුව කරන්න බැරි වැඩක් වෙන්නත් පුලුවන්) වැඩ කරන්න තියෙන්නෙත් කිසිම බුද්ධිමත්කමක් වැදගත්කමක් නැති seniors ලා එක්ක. දැන් ඉන්න supervisor ලා බහුතරයක් අවුරුදු ගාණකට කලින් target, accuracy තදින් නොබලපු කාලේ ඔතන වැඩකරලා හොඳ salary අරන් උඩට ගිය අය. හැබැයි ඒ අයම තමයි දැන් එන අයගෙ salary අඩුකරන්න අලුතෙන් නීති හදන්නෙ.

    AL, IT diploma තව මොනවාහරි තියෙනවා නම් ඔතනට ගිහින් පස්සෙ වෙන department එකකට මාරු වෙන්න පුලුවන් මාස 6කින් විතර. එතකොට නම් සාමන්‍ය job එකක් වගේ කරගෙන යන්න පුලුවන්.

    OL විතරක් තියෙන කෙනෙක් නම් වෙන job එකක් හොයාගන්න, අඩුතරමේ experience එක හරි හැදෙයි. මේකට ගිහින් Trax එකේ image recognition කරන job එකක් කරා කියලා තමන්ට ලැබෙන දෙයක් නෑ අන්තිමේ
     
    මොන ඕලෙවල් ද, එලේවල් ආර්ට් වලින් කරලා වැඩ තුන පාස් එකෙක්. ඔව් ඉතින් මේක කළා කියලා අනාගතයක් නම් නෑනේ.නිකන් වෙන වැඩක් කරන ගමන් කරන්න හොඳයි, ගෑනුන්ට හොඳයි.

    අපෝ... චාටර්ම පොට් එකක් තමයි...
    අත්දැකීම් කියපන්.

    aulk na gedara idan karanna nm maru job eka.
    හැබැයි ඉතින් අරූ කිව්වා වගේ මේක ඇරෙන්න මේ ෆීල්ඩ් එකේ වෙන ජොබ් නෑනේ බන්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොන ඕලෙවල් ද, එලේවල් ආර්ට් වලින් කරලා වැඩ තුන පාස් එකෙක්. ඔව් ඉතින් මේක කළා කියලා අනාගතයක් නම් නෑනේ.නිකන් වෙන වැඩක් කරන ගමන් කරන්න හොඳයි, ගෑනුන්ට හොඳයි.
    මට මතක නෑ ඔය කිව්ව කෙනාගෙ විස්තර. AL මොනවාහරි කරලා pass නම් GSS එකේ job එකකට වඩා හොඳ එකක් හොයාගන්න පුලුවන්. ඔතනට යන අය යන්නෙ වෙන වැඩක් කරනගමන් කරන්න කියලා තමයි. ඒත් මාසෙන් මාසේ salary එක වැඩිකරගන්න target achieve කරන්න මහන්සිවෙනවා මිසක් තමන්ගෙ දෙයක් කරගන්න වෙන්නෙ නෑ, අන්තිමේ අවු 2,3ක් නිකන් නාස්තිවෙන එක වෙන්නෙ.
    ඔව් house wife වගේ ඉන්න කෙනෙක්ට නම් කම්මැලිකමට කරන්න හොඳයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අත්දැකීම් කියපන්.

    ඔතන දන්න කිහිපදෙනෙක් වැඩ කරලා අයින් වුණා. උන් ඕක මාකට් කරන්නෙ Unlimited salary එකකට යන්න පුලුවන් වගේ සුරංගනා කතා කියලයි. තනිකර මැරිල්ලක් විතරයිලු තියෙන්නෙ. Night shift එහෙම සෙට් වුණොත් අඹසරණයිලු. කිසිම future එකක් නැහැ ඔතන වැඩ කරලා කියලයි හිටපු අය කිව්වෙ නම්. අලි පණ්ඩිත Seniors ලා සහ Team lead ලාගෙ ලයින් බල බල ඉන්න වෙනවලු. Culture එකත් එච්චර සෙට් නෑ කියලයි කියන්නෙ හිටපු උන්. බහුතරයක් අය හොඳක් කියන්නෙ නැහැ. අඩු පඩියට මරවන කතාව තමයි කියන්නෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    මෙහෙ කොල්ලෙක්ගේ නෑනා කෙනෙක් වැඩ කරනවා ඔතන. දැන් අවුරුදු ගානක්. ඒකි තමා මුගේ cv එක ඉල්ලගෙන දාලා තියෙන්නේ. එකිටත් ගානක් හම්බෙනවද දන්නේ නෑ එකෙක්ව අල්ලලා දෙනවට. ඒකි නම් කියනවලු කොල්ලෝ නම් 50කට එහා ගන්නවා කියල ot කරලා.
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මෙහෙ කොල්ලෙක්ගේ නෑනා කෙනෙක් වැඩ කරනවා ඔතන. දැන් අවුරුදු ගානක්. ඒකි තමා මුගේ cv එක ඉල්ලගෙන දාලා තියෙන්නේ. එකිටත් ගානක් හම්බෙනවද දන්නේ නෑ එකෙක්ව අල්ලලා දෙනවට. ඒකි නම් කියනවලු කොල්ලෝ නම් 50කට එහා ගන්නවා කියල ot කරලා.

    අනිවාර්යයෙන් කෙනෙක් ගෙනාවොත් හම්බවෙනව බන්. මට මතකයි ඔය කතාවත් කිව්වා වගේ. ඒකනෙ ඔය CV ඉල්ලගෙන දාන්නෙ. නැත්නම් කාටද ඔය තරම් ## අමාරුවක් තියෙන්නෙ ජොබක් සෙට් කරලා දෙන්න. උඹ ගිහින් බලපන් මොකුත්ම නොකර ඉන්නව නම් දැන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    Direct ගන්න බෑ. උන් දෙන්නෙ නෑ.
    උන් බර ගානක් GSS එකට ගෙවනවා. GSS එකෙන් ගෙවන්නෙ සොච්චමයි.
    මම ඕකෙ හිටියා අවුරුදු 3+ … Project 7-8ක් Expert කරා. අන්තිමේදි උනේ... Shift එක ඉවර වෙලාත් එක එක පොන්න සුපර්වයිසර් ල ඇවිල්ලා බලෙන් OT කරවපු එක. දෙපාරක් මම සද්දෙ දාල පැන්නා. 3 වෙනි පාර Warning Letter එකක් දුන්නා. ඕකෙ ඉන්න Center Manager පවා මම අදුනනවා. ඌ ඉස්සර Team Leader කෙනෙක්. පස්සෙ මම QAT වලින් Promote වෙලා උඩට ගියා. එතන උන සීන් ම්න් තෙඩ් වල දාල ඇති.සෙට් එකටම ඇරලා මම අයින් උනා.
    kohomad bro avurudu 3k hitiye ? patta kattakne ! mul kaleda me ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙහෙ කොල්ලෙක්ගේ නෑනා කෙනෙක් වැඩ කරනවා ඔතන. දැන් අවුරුදු ගානක්. ඒකි තමා මුගේ cv එක ඉල්ලගෙන දාලා තියෙන්නේ. එකිටත් ගානක් හම්බෙනවද දන්නේ නෑ එකෙක්ව අල්ලලා දෙනවට. ඒකි නම් කියනවලු කොල්ලෝ නම් 50කට එහා ගන්නවා කියල ot කරලා.
    Trax එකෙන් ඔය කරන projects වලට ගෙවන්නෙ USD වලින්. 1 USD = 150 LKR වගේ කාලේ ඔතන අලුතින්ම ගිය අයටත් පලවෙනි මාසේ රු 18,000 ක් විතර හම්බවුණා. ඒ වෙද්දි පරණ අයගෙ target achieve නොකරපු අයටත් රු 30,000 ට වඩා හම්බවුණා. 1 USD = 180 LKR වෙද්දි අලුත් නීති ගෙනල්ලා target achieve නොකරපු අයට හම්බවුණේ රු 16,000 විතර.
    දැන් 1 USD = 360 LKR. එතකොට ඔය රු 50,000 ක් ගන්නවා කියන අයට ඇත්තටම හම්බවෙන්නෙ ඉස්සර target achieve නොකරපු අයට හම්බවුණ salary එකටත් වඩා අඩුවෙන්.

    හැබැයි ඔතන වැඩකරන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට ඕක තේරුම්ගන්න දැනුමක් නෑ. ඉතින් එහෙම අයව රවට්ටගෙන ඇති තරම් වැඩ අරගෙන upper level එකේ අය ගොඩ යනවා. එයාලට කොහොමත් වුවමනාවක් නෑ ඔතනට එන අයව අවුරුදු ගාණක් තියාගන්න. මාසෙකට job එක එපා වෙලා යන අය වගේම පිරිසක් දන්නෙ නැතිකමට ඔතනට එනවා. ඕක තමයි GSS එකේ business plan එක