නුතන මානවයා පිටසක්වල දෙමුහුමක්?

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නුතන මානවයා පිටසක්වල දෙමුහුමක්?

    පිළිතුර සුමේරියානු ලේඛන වලින් සොයා ගත හැකිය. බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ඕස්ටන් හෙන්රි ලෙයර්ඩ් අද ඉරාකය නමින් හදුන්වන ප්‍රදේශය තුල ඇති නිනේවා නම් පෞරාණික සුමේරියානු නගරයෙන් මැටි පුවරු 22,000ක් සොයා ගන්නා ලදී. ලොව පැරණිම ලේඛන ක්‍රමය ලෙස සැලකෙන මෙහි කූඤ්ඤාක්ෂර වලින් සටහන් තබා ඇත. වසර 6000කට පෙර සුමේරියන්වරුන් විසින් තනන ලද්දකි.
    ස්ටිචන්ට අනුව අනුනාකිවරු මුලින්ම පෘතුවියට පැමිණ ඇත්තේ වසර 450,000කට පෙර නියන්ඩතාල් යුගයෙදිය.එම ලේඛන වල සදහන් වන ආකාරයට හෝමෝ සේපියන් මානවයා අනුනාකි වරුන් විසින් ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ජීවි විශේෂයකි.අනුනාකි වරුන් මෙසේ ජාන තාක්ෂණයෙන් දෙමුහුම් ජීවින් නිර්මාණය කිරීමේ අරමුණ වුයේ ඔවුන්ට අවශ්‍ය රන් ආදිය ලබා ගැනීමට කැනීම් කටයුතු කිරීම සදහාය.හෝමෝ සේපියන් ලෙස අනුනාකි වරුන් හැදින්වුයේ වහල් ජාතියක් නැතිනම් කම්කරුවන් හැටියට තනනු ලැබූ බවය.පුරාණ මුතුන් මිත්තන් මෙම අනුනාකිවරුන් දෙවියන් ලෙස හදුනා ඇත.
    වැඩි දුරටත් අධ්‍යනයේදී මානව පරිනාමයේ යම් පලුද්දක් දැකිය හැකි බව විද්යාර්තයන් පවසයි.මේ පිළිබද අදහස් දක්වන භෞතික විද්‍යාඥ මයිකල් ඩෙනින්
    ඉතින් අපි අර්ධ මනුෂ්‍ය අර්ධ පිටසක්වලයන්. අපි දෙමුහුන්


    Credit : https://www.facebook.com/nimaknathisakwala/

    19990295_1627748940570980_6808461462741352697_n.jpg


    20106296_1627748943904313_9191996719577052385_n.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩේ මටත් මේක පොඩි කාලේ හිතුනා බන්. පරිණාමවාදය කියල වානරයෙක් අරන් පච අරිනවා. ඒක බොරුවක් කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩේ මටත් මේක පොඩි කාලේ හිතුනා බන්. පරිණාමවාදය කියල වානරයෙක් අරන් පච අරිනවා. ඒක බොරුවක් කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා.

    පරිනාමවාදය කියන්නෙ වදුරටවත් ,පරිනාමවාදය බොරුවක්වත් නෙමේ...සෑම ජිවියෙක්ගෙම පරිනාමය අදටත් සුදුවෙමින් පවතිනව.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම ඉස්කෝලෙ යන කාලෙ මේ ගැන එක්තරා පුද්ගලයෙක් එක්ක සංවාදයක් ගියා. (නම කියන්නෙ බැහැ) එයා කියනවා වදුරො , චිම්පන්සි වගේලු අපි ඒ කාලේ හිටියේ. පස්සේ ඒ සත්තු දැන් ඉන්න මිනිස්සු වගේ වෙනස් වුනාලු. මේ බොරුව ඉස්කෝලවල ඉන්න ගුරුවරුත් ළමයින්ට උගන්නනවා. මම එතකොට ඇහුවා දැන් ඒ සත්තු මිනිස්සු වගේ වෙලා නම්, තාමත් චිම්පන්ස්, වදුරෝ වගේ සත්ව කොට්ඨාශ ඉන්නෙ ඇයි කියලා . මාත් එක්ක වාද කරපු කෙනාට කට උත්තර නැහැ.

    :rofl::rofl:ලොල් මිනිහ ඉගෙන ගන්ඩ ඇති පරිනාමය නොවුන වදුරොත් එක්ක වාද කරල වැඩක් නැ කියල, ඒකයි කටවහන් ඉදල තියෙන්නෙ...
     
    • Like
    Reactions: WhiteWalker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අවුරුදු 450,000 කට කලින් ජාන තාක්ෂණයෙන් මිනිස්සු හැදුව කියල ඊට අවුරුදු 444,000 පස්සේ හිටපු සුමේරියන් උන් දැනගෙන හිටියේ කොහොමද :baffled:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    "chathuranirmal
    user_offline.gif



    අඩේ මටත් මේක පොඩි කාලේ හිතුනා බන්. පරිණාමවාදය කියල වානරයෙක් අරන් පච අරිනවා. ඒක බොරුවක් කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා."

    ඒ කියන්නේ ඔය දැන් ගස් වල ඉන්න වඳුරෝ ගැන නෙවෙයි. මිනිසා පරිණාමය උනෙත් වානර වර්ගයකින් කියන එකයි.
    දැනටත් අප්‍රිකාවේ වනාන්තර වල නොදියුණු මිනිස්සු ඉන්න එකේ ශිෂ්ටාචාර පටන් ගන්න කලින් කොහොම වෙන්න ඇද්ද? වඩාත් ම බුද්ධිය තිබුන එකා ඉක්මනින් වෙනස් උනා.
    අනික තමයි පරිණාමය කියන එක දවසින් දෙකින් වෙච්ච දෙයක් නෙවෙයි.
    මිනිසා හැමදාමත් පරිණාමය වෙනවා කියන එක ට උදාහරණ තමයි මේ. මේවා විද්‍යාත්මක සමීක්ෂණ මගින් හොයා ගත්ත ඒවා. බලපන් මනුස්ස උස වෙනස් වෙලා තියන හැටි කාලයත් එක්ක. පරිණාමය කියන්නේ ඕව තමයි. අනිත් දේවලුත් වෙනස් වෙන්නේ ඔහොම තමයි.

    https://en.wikipedia.org/wiki/Human_height#History_of_human_height

    http://www.npr.org/sections/goatsan...shrinking-while-chinese-and-koreans-sprout-up

    http://www.nytimes.com/2001/02/01/w...e-japanese-it-seems-are-outgrowing-japan.html

    ඔය පොඩි උදාහරණයක් මම පෙන්නුවේ. හිතපන් අවුරුදු මිලියන ගානක් තිස්සේ කොහොම වෙන්න ඇද්ද කියල.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ඔය පිටසක්වල ජාන තාක්ෂනය, දෙමුහුන් අර මුං මේ මුං කියල බරවචනෙන් කිව්වට උන් ඇවිත් වදුරෝටික ගස්බැදල සව් බෙදන්න ඇති........ කොහොමත් මානව පරිණාමය ගැන හොයන උන් කියනවනේ වදුරගෙයි මිනිහගෙයි පරිනාමේ අතරමැද තොරතුරු සොයගැනීමට නෑ කියලා..... ටක්කෙටම ඒක තමයි මේක....... හරියට අස්පයට බුරුවා කුකල කොටළුවා හම්බුනා වගේ........ බුරුවා මිසිං වුණාම..... මිනිස්සු හිතනවා අම්මටසිරි අස්පයෝ අස්සේ කොටළුව කොහොමද සැට්වුනේ කියලා........:baffled:

    කොටළුවාට වර්ගයා බිහිකළ නොහැකි වුනත් හැකි ලෙස උපකල්පනය කරමු
    .:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 450,000 කට කලින් ජාන තාක්ෂණයෙන් මිනිස්සු හැදුව කියල ඊට අවුරුදු 444,000 පස්සේ හිටපු සුමේරියන් උන් දැනගෙන හිටියේ කොහොමද :baffled:

    පුටා ගොං ප්‍රශ්න අහලා මිනිස්සු අපහසුතාවයට පත්කරන්න එපා.......
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubata evolution eka wiswasa karanna ba, habai kohen hari ahena wikara kathawak wishwasa karanna puluwan :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl::rofl:ලොල් මිනිහ ඉගෙන ගන්ඩ ඇති පරිනාමය නොවුන වදුරොත් එක්ක වාද කරල වැඩක් නැ කියල, ඒකයි කටවහන් ඉදල තියෙන්නෙ...

    :rofl: :rofl: