නුතන සංගීතය - ලංකාවේ

නුතන ගීත කලාව

  • ගතයුත්තක් ඇත

    Votes: 4 11.1%
  • ගතයුක්තක් නැත

    Votes: 22 61.1%
  • අදහසක් නැත

    Votes: 10 27.8%

  • Total voters
    36

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නුතන සංගීතය - ලංකාවේ

    ලංකාවේ නුතන ගීත කලාව හොඳයිද , නරකද ... මනාපය දෙන්න අදහස කොමෙන්ටුවකින් දක්වන්න ......
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් කාලෙ අද ආපු සිංදු මාස 6ක් විතර යනකොට ආගිය අතක් නෑ

    හැබැයි ඉස්සර ගායකයො කිව්ව සිංදු විසුවල්ස්™ එහෙම නැතුවත් අවුරුදු 30+ වගේ වෙලත් තාම ඇහෙනව අහනව..ඇයි දන්නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවිවාදයෙන් කිවයුත්තේ දක්ෂතා අතින් නුතනය ඉතා ශක්තිමත් ...සංගීතය යම් සීමාවකට කොටුවෙලා ( ඇහෙන්නේ එකම රිද්මයක් ,) ...පද රචනයට හිමි තැන අහිමි වෙලා ....අපරාදේ අපේ පරම්පරාවේ දක්ෂයින්ගෙන් කල් පවතින යමක් ගන්න බැරි එක නම් වියසනයක් ...


    සමහරවිට වැරදි ඇති ....
     
    • Like
    Reactions: ctooi

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වොට් වලින් තේරෙන්නේ ප්‍ර්ක්ෂකයින් යමක් බලාපොරොත්තුවන සහ නුතන සුභාවිතයක පිපාසාවක් වර්තමානයේ ඇති බවයි ......
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තනිකර කවලම් අච්චාරුවකි .

    අපේම කියලා දෙයක් නැති තරම් .

    90% පමණ බාල කුණුහරුප සින්දු සහ බාල බොලද හිස් නිර්මනාවේ .

    සුපිරි තරු වලින් පටන් ගත ලංකෙඉය සංගීතයේ මළගම කුණුහරුප රැප් මගින් පාන්සකුලය දී අවසන් කර තිබේ .

    විදේශයකයින්ට් මේ අපේ සංගීතය යැයි පෙන්වීමට දෙයක් නව පරපුර දායාද කර නොමැති තරම්ය .:dull:

    අපේ සමාජයේ අත්දැකීම් අනන්තවත් සුලබව තිබියදීත් නිර්මාණයන්ට නොගැනීම කෙදවචකයකි .කලාවෙන් සමාජය පෝෂණය නොවී එය දුෂණයට ලක් කරමින් පවතියි :no:

    අදුරු වලා පටලයන්හි රිදී ඉරක් මෙන කසුන් කල්හාර වැනි වචනයේ පරිසමප්ට්ගයෙනම ගායකයින් වන කිහිප දෙනෙකුද මේ තරුණ පරපුර අතර සිටින බවද කිවයුතුමය :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරැද්ද නුතන සමාජයේ නෙමේ ...ප්‍රවීණයෝ සහ මාද්‍ය මේකට ඍජුව වගකිව යුතුයි .....


    අලුත් සමජෙට ගීතයක් දෙන්නේ නැහැ , ඔවුන්ට සංගීතය කරලා සප් එකක් දෙන්නේ නැහැ ....එහෙම ලියපු එකක් කරපු එකක් තිබ්බත් ඒවාට ප්‍රචාරයක් නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජයේ මැදිහත් මිට අවශ්‍යයි ....මේවා නියාමනය වියයුතුයි ....FM /TV නාලිකා සදහා රාමුවක් ඇතිකළ යුතුයි ...අද්‍යාපනය තුලින් මෙය කිරීම අසමත් තර්කයක් වෙලා ....


    සමාජය යන්නේ ඉස්සරහට කිවුවුවට පස්සට .... දැඩි අර්බුදයක්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ විතරක් නෙමේ සංගීතේ සුවර්ණමය යුගේ තිබ්බේ 90 දශේකෙට කලින් මුළු ලෝකෙම, පුදුම විහිහට මුළු ලෝකෙම සංගීතේ 2000 පස්සේ බිහිවෙන නිර්මාණ වල කිසිම හරයක් සහා වින්දනයක් නැ :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ විතරක් නෙමේ සංගීතේ සුවර්ණමය යුගේ තිබ්බේ 90 දශේකෙට කලින් මුළු ලෝකෙම, පුදුම විහිහට මුළු ලෝකෙම සංගීතේ 2000 පස්සේ බිහිවෙන නිර්මාණ වල කිසිම හරයක් සහා වින්දනයක් නැ :dull:

    :yes::yes: