


බලන්නකෝ වගේ දක්ෂයින්ට FM චැනල් වල තැනක් දීලා තියෙනවද

dan na ban , FM ahan na.![]()


lankawe chanal mama ahanawa ban wada karaddi ...ajuthayi![]()

ලංකාවේ විතරක් නෙමේ සංගීතේ සුවර්ණමය යුගේ තිබ්බේ 90 දශේකෙට කලින් මුළු ලෝකෙම, පුදුම විහිහට මුළු ලෝකෙම සංගීතේ 2000 පස්සේ බිහිවෙන නිර්මාණ වල කිසිම හරයක් සහා වින්දනයක් නැ![]()

