පෝස්ට්දැන් ඉතින් කතාව වෙනස් කරහන්....
තොට මොන 24 ද බොල...???![]()

නෑ බං
ඒකම තමයි කියන්න ගියේ![]()



අනේ පල....
මම දන්නැද්ද උඹේ හැටි....
මම අවුල් යයි කියල තෝ කතාව වෙනස් කලා....![]()



මං 24 ගහන්න යන්නේ............
ඔන්න කිව්වා![]()








Captain ජැක් ස්පැරෝ;11697612 said:එතකොට ඔයාගේ වයස දැන් 23 යිද නේද............



Captain ජැක් ස්පැරෝ;11697870 said:හා හා හොරේ දැනුනා දැනුනා..........![]()
[SIZE=3][COLOR=Lime][COLOR=Blue]ඒත් එයා මට ඒක කිව්වේ මට අවුරුදු 20 දී... 20 කිව්වට 21 ට ඔන්න මෙන්න තියල.... :P
දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු දෙකක් විතර වෙනවා..... :love:[/COLOR][/COLOR][/SIZE]



නියමයි මචන්...හැම දෙයක්ම හොද විදියට සිද්ද වෙන්න කියලා ප්රාර්තනා කරනවා.
දෙවෙනි පිටුවට බම්ප්
අප්පේ පැණි බේරෙනවා...
එළ එළ... සිරාවටම ලස්සනයි මචං...
Captain ජැක් ස්පැරෝ;11697612 said:එතකොට ඔයාගේ වයස දැන් 23 යිද නේද............
ado uba ela kawi buwek ne ban... ela ela...
ube siyalu pathum ithu wewa!!! ubalata ali patau godak labewa....![]()
කවි බම්ප්..
සුපිරි කවියක්නෙ මචන්....
රෙප් ඉවරයි මචන්.![]()
Hehe ali love karaddi alinge love wlata wish karanna gihin me kuubi apita kelaweida danne nee......![]()
ela ela..... pada peli tika hodai....![]()
21+2 = 23![]()
Captain ජැක් ස්පැරෝ;11697870 said:හා හා හොරේ දැනුනා දැනුනා..........![]()
Code:[SIZE=3][COLOR=Lime][COLOR=Blue]ඒත් එයා මට ඒක කිව්වේ මට අවුරුදු 20 දී... 20 කිව්වට 21 ට ඔන්න මෙන්න තියල.... :P දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු දෙකක් විතර වෙනවා..... :love:[/COLOR][/COLOR][/SIZE]
21+2 = 23
අලි පුංචා කියන නම් වෙනස් විය යුතුයි..![]()
