නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    වියත්මගේ සංවාද වලට ගිය බයියො පිටින් නොපෙන්නුවට හිතයටින් මාරම හෝප් එකක් තියන් හිටියා නන්දසේනයා අඩුම ගානේ ඩොක්ට පට්ටමක් තියෙන එකෙකුට ඕක දේවි කියල. මටත් ඒ වගේ බොක්කෙ බයි මිතුරෙක් ඉන්නවා, කෝල් කරාට ඌ ආන්සර් කරන්නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    People should know better not to elect mental retards. If they elect, they also should know the time to take the broomstick or the ekel brush and treat them with the well deserved treatment. Sadly it seems the 69 lakhs of morons lack both these. :(
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සෞක්‍ය සේවාව බඩුවක් කියලද උබල හිතන් ඉන්නේ ? නැත්තන් විෂය අවබෝදයක් තියන එකෙක්ව දානවා කියල මුඋව දායිද ??
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

    ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

    මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.

    වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

    බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
    :ROFLMAO: :rolleyes:
    62344444.jpg


    එක එක පක්ෂ වලට කඩේ යන වහල්ලු උන් කරන වැරදි වහන්න ගිහින් අනාත වෙන තරමක් සැක් :(:lol:
     
    • Like
    Reactions: SDCR and akildila

    Similar threads