නුපේ ඉසදීන් ටවුන්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මාතර, නූපේ ඉසදීන් ටවුන් , (අකුරැස්ස පාර) අවටින් නවාතැනක් හොයාගන්න ඕන....
    One bedroom ඇනෙක්ස් එකක් උනත් කමක් නෑ .

    කෑම හදාගන්න පුළුවන් නම් තමයි හොඳ ....

    මාතර යාලුවනේ උදවු කරන්නකෝ .....
    ඉක්මනින්ම ඕනේ ඒකයි
     
    • Like
    Reactions: kinkon

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    matara yanna visa ona netha


    හා

    FB එකේ මාතර කියල තියෙන පේජස්, ගෲප් වලට සෙට් වෙලා ඒවයෙ අහන්න.

    හෙව්වා .... තියෙන්නෙම ඉස්කෝල යන ලමයින්ට set වෙන ඒව ..

    දෙකක් තිබුණ.... පොඩි annex ... ඒ දෙකම දවස් කීපයකට කලින් book කරල ....
    ------ Post added on Jan 20, 2024 at 12:37 PM

    Job ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne


    ඔවු job එකට තමයි .... කෑම හදාගන්න
    පුළුවන් තනියම ඉන්න තැනක් හෙව්වෙ
    ------ Post added on Jan 20, 2024 at 12:38 PM

    අනේ අකුරැස්ස පාර ඉසදීන් ටවුන් අවට කවුරුවත්ම නැද්ද ? උදවූකරන්න පුළුවන් කෙනෙක් ?
    ------ Post added on Jan 20, 2024 at 6:59 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාතර, නූපේ ඉසදීන් ටවුන් , (අකුරැස්ස පාර) අවටින් නවාතැනක් හොයාගන්න ඕන....
    One bedroom ඇනෙක්ස් එකක් උනත් කමක් නෑ .

    කෑම හදාගන්න පුළුවන් නම් තමයි හොඳ ....

    මාතර යාලුවනේ උදවු කරන්නකෝ .....
    ඉක්මනින්ම ඕනේ ඒකයි

    kariyage gama yanna epa duwapan
    wedi thiyawi

    Job ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne

    ubata matara ekek jalbariyak gahuwa neda
    ------ Post added on Jan 23, 2024 at 1:04 PM
     
    • Haha
    Reactions: Mali2009

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඉසදීන් ටවුන් එක ඇතුලෙ බලපන් ඕකෙ පාර අයිනෙ නම් හොයාගන්න බැරි වෙයි
    ගොඩක් ඒවා තියෙන්නෙ AL කරන ලමයි නවත්තගන්න ප්ලේස්
     
    • Like
    Reactions: Mali2009

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Job ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne
    අනිවා මේක ඇත්ත මමත් මාතර නිසා කියන්නෙ. මොළ බාග කියල අපි කියන්නෙ 🤣
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Thank you all .....

    ඉසදීන් ටවුමෙන් කාමරයක් ගන්නවට වඩා අඩුවට කුරුඳුවත්තෙන් ගන්න පුළුවන් වගේ... පට්ට ගණන් කියන්නෙ
     
    • Haha
    Reactions: nvhcc89 and Mr.dark