නුපේ ඉසදීන් ටවුන්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,904
    21,259
    113
    adala nene
    Thank you all .....

    ඉසදීන් ටවුමෙන් කාමරයක් ගන්නවට වඩා අඩුවට කුරුඳුවත්තෙන් ගන්න පුළුවන් වගේ... පට්ට ගණන් කියන්නෙ
    මාතර පොස් ප්‍රදේස තමා ඉතිම් 🥲🤣
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    Thank you all .....

    ඉසදීන් ටවුමෙන් කාමරයක් ගන්නවට වඩා අඩුවට කුරුඳුවත්තෙන් ගන්න පුළුවන් වගේ... පට්ට ගණන් කියන්නෙ
    කුරුඳුවත්ත කිව්වෙ ඉසදීන් ටවුන් එකේ කුරුඳුවත්තෙන්ද :D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,443
    12,571
    113
    Ohio, USA
    බුම්පී

    නම නිකන් හෙන වලි ගේම් යන ප්ලේස් ඒකක නමක් වගේ.


    දික්වැල්ලේ තියෙනවා "කචල් වත්ත" කියල ඒරියා... එකක් නමුත් එකෙ මිනිස්සු සාමකාමීයි..

    ගාල්ලේ තියෙනවා "සමගි වත්ත" කියල ඒරියා එකක්... එකෙ එවුන් මරාගන්න උන්. ඉන්නෙම චන්ඩි.
     
    • Haha
    Reactions: Asmodeus