........නුබ එනතුරු බලා සිටිමි.....
මේක මන් ලියපු එකක් නෙමේ අහම්බෙන් හම්බුන එකක් පට්ට එකක් කියොල බලාපං...
........නුබ එනතුරු බලා සිටිමි.....
පෝන් එක වයිබ්‍රේර්ට් වෙනු ඇසුනි..මම බත් එක දමා කාමරේට දීවෙමි..මට දැනුනා නිවරදී ඒ නුබයි..
අනේ .....මහත්තයෝ ...පුලුවන් නම් මාව එක්ක යන්න කොහාට හරි..නැත්නම් ඔයාට මාව කවදාවත් දකින්න බැරි වෙයි..ආයේ..
මැසේජ් එක කීපවිටක් කියෙවුවෙමි..වෙනසක් නැත.නුබ මට නැත්තටම නැතිවෙන්නට ආසන්නය..
මොකද ලමයෝ බත් එක දාලා ඇවිත් පෝන් එක ඔබන්නෙ.පිස්සුද කාල ඉන්න.මොකෝ ඇස් රතුවෙලා ප්‍රර්ශනයක් ද ?
නෑ අම්මේ මැල්ලුමේ තිබිලා කොච්චි කරලක් හැපුනා..
මට අද වගේ මතකය..බංඩාර සර් ගේ ඉකෝන් ක්ල්ස් එකේදී මට උහුලන්න බැරි තරම් ඔලුව රදයක් සෑදුනි , ඉන්ටවල් එකේදී කඩේට ගොස් පැනඩෝල් දෙකක් ගතිමි..කවුරුත් ලග වතුර තිබුනේ නැත..නිකමට ඉදිරිපස බලද්දී වතුරබෝතලයක් අතින් ගත් නුබ දුටුවෙමි ..වතුර ඉල්ලන්නට බය හිතුනි.ඒ තරම් නුබ ආඩම්බරපාටය..excuseme.වතුර චුට්ටක් දෙනවද පැනඩෝල් දෙකක් තියනවා බොන්න..නුබ කතා නොකරම බෝතලය දුන්නාය.
ගොඩක් ස්තුති ..
ඇයි සනීප නැද්ද..
ඔලුව පුපුරන්න වගේ..
ක්ල්ස් එක ඉවරවී ආපසු එද්දී නුබ මට අහම්බෙන් මුනගැසුනි.ඒ ගම්පහ දුම්රිය පොල ඉහලින් ඇති ගාඩර් එක උඩදීය..
දැන් මොකෝ ඔලුව රදේ..
තාම අඩු නෑ..
නුබ බෑග් එකට අතදමා...කුඩා කුප්පියක් ගත්තාය..එය ඇක්ස් ඔයිල් එකකි.හිතුවෙවත් නැති විදියට නුබ කුඩා බින්දු දෙකක් ගෙන මගේ නලලේ ගෑවාය.
මගෙත් ඔලුවරදේ එනවා නිතරම ඒකයි මේ ඇක්ස් ඔයිල් එක තියන් ඉන්නෙ..පරිස්සමින් යන්න.
ගොඩක් ස්තුති ..
මම යන්නට හැරෙද්දී ආච්චි කෙනෙකුගේ ඇගේ හැපිනි..
ඇස් පේන්නෙ නැද්ද..මගුල් විසේ..
නුබ හයියෙන් හිනාවි..යන්නම් .කීවාය
තාමත් ඒ හිනාව හිතේ ඇදී ඇත..
එදා සිට මම සෙනසුරාදා වෙනකන් ඇගිලිගැන්නෙමි.අපි මුවින් නොදෙඩුවත් හිතින් හැමවිට දෙඩුවේය..අපි කතාවී නැතත් හැමදාම නුබ ගැනු පේලියේ කෙරවලත් මම පිරිමි පේලියේ කෙලවරත් එක ලග වෙන්නට වාඩි ගත්හ.
දැන් ඔලුව රදේ අඩුද..
ඒ මාස තුනකින් අපි හිතින් කතාව නවතා මුවින් දෙඩූ මුල් අවස්ථාවයි..
දැන් හොදයි ...
මොකක්ද නම..
හසරැල් ..
ඔයාගෙ
අරලියා ..
කාලය ගතවිනි .මම හැමසෙනසුරාදටම නුබ එනතුරු ක්ල්ස් එකට එන තැන මග බලා සිටියෙමි.නුබ ඈතින් මතුවනු දකින විට නුබ මා දැක සිනානගනවිට මා ලොව සිටින ප්‍රීතිමත්ම මිනිසා විය..
අරලියා .
හ්ම්ම් ..
හැන්ඩ් පෝන් එකක් නැද්ද ..
තියනවා..ඇයි ..
නිකන්..
නුබ යටසින් බලා සිනාසුනි..ඒත් නම්බර් එක කීමට නුබවත් මමවත් මාසයක් යනතුරු ඉදිරිපත් නොවිනි..
හසරැල් ..ඇයි එදා හෑන්ඩ් පෝන් එකක් තියේද ඇහුවෙ..
නම්බර් එක ඉල්ල ගන්න.
ඒත් ඉල්ලුවෙ නෑනෙ..
ඔයා දුන්නෙ නෑනෙ..
හිතේ තියන් හිටියට මම දන්නවයෙ..
එදා නුබ කලාස් එක අවසානයේ මා පසුපසින් පැමින පිටට තට්ටු කෙලේය..
අත දෙන්න..
ඇයි..
අත දිග අරින්න.
හ්ම්ම් ..
බඩ්ඩක් දෙනවා..ගෙදර ගිහින් මිසක් බලන්නෙ නෑ..බෑග් එකට දාගන්න.
හ්ම්ම්..
මම පිම්මේ ගෙදර ආවෙමි..නුබ ලස්සන අත්කුරෙන් .නුබේ හෑන්ඩ් පෝන් නම්බරය ඉලක්කමෙන් නොව අකුරින් ලියාතිබිනි..
මම මුලින්ම මිස් කෝල් එකක් තැබුවෙමි..
විනාඩියකින් මැසේජ් එකක් ආවේය..එහි තිබුනේ ...හසරැල් ..කියාය..නුබ කෙසේ මා කියා දැනගත්තාදැයි අදටත් නොදනිමි...
කොහොමද මම කියලා දැන ගත්තෙ එක මිස් කෝල් එකෙන්..
හ්ම්ම් .කියන්නම්..තරහා එපා..
හා..
මිස් කෝල් එක එද්දී ..පෝන් එකෙන් අමුතු ගදක් ආවා..පස්සෙ මතක් කරලා බැලින්නම්...මතක් උනා ආ..මේ මගෙන් පැනඩෝල් බොන්න වතුර ඉල්ලපු ඔලුව අමාරු කාරයා ලගින් එන ගදනෙ කියලා..
මැට්ටී..
එදා අපි පැය කීයක් කතා කලාදැයි නොදනිමි ..
හසරැල් වෙලාව කීයද දන්නවද..පාන්දර 1.20යි..
හ්ම්ම් .
නිදාගමු..
බෑ..
ඇයි..
නිකන් ..
අරලිය ..දෙයක් කියන්න හදන්නෙ ඔයා ඒක ගෙස්ට් කරලාමට කියන්න.මගෙ නම මුලට දාලා..
හ්ම්ම් ..
මෝඩියේ හ්ම්ම් නෙමේ මම කියන්න හැදුවෙ..
දන්නවා..
එහෙනම් කියන්න.
හසරැල් ...මම ඔයාට ගොඩක් ආදරෙයි ..
මගෙ පපුව කොනක් රිදුනි ..
අරලියා මමත් ගොඩක් ..
කවදාවත් නැතිව යන්න එපා..
........................
කාලය බොහෝ වේගයෙන් ගෙවී ගියෙමු..
අරලියා ..දෙයක් කියන්නම්..
හ්ම්ම් ..
අපි අඩු කුලේ..
අනේ මහත්තයෝ උබේ මොනවත් අඩු නෑ .ඔයා මට මහමෙරක් ..
ඒත් ඔයාගෙ අම්මලා මට අකමැතිවෙයි..
කවුරු අකමැති උනත් මම එනවා මහත්තයෝ ඔයා ලගට..ඔයා නැතිව මම කොහොමද ඉන්නෙ..රත්තරනේ ..ඔයා වගේම කොන්ඩෙ ක්‍රේල් ලස්සන කොලුපැටවු දෙන්නෙක් ඕනැ මට..
ඉතින් කොහොමද කොල්ලොම හදන්නෙ..
ඒක වදන කෙනාගෙ නෙමේ හදන කෙනාගෙ අතේ තියෙන්නෙ..
අතේ නෙමේ අනේ ඒක තියෙන්නෙ කකුල් දෙක අස්සෙ..
ඊයා..කීව කැත.
.......................................
මම නුබේ මැසේජ් එක දෙසබලා සෑම දෙයක්ම ආවර්ජනය කලෙමි..කෙසේ මම නුබ දන්දෙන්මද..මම වෙස්සන්තර නොවෙමි..බත් එක පැත්තකින් තබා කලිසමක් දමාගන පාරට ආවෙමි..
මම පාරට විත් බොක්ස් එකකින් ඇගේ ගෙදර නම්බරයට කෝල් එකක් ගත්තෙමි ..
හසරැල් ...
මැනික..කොහොමද දැනගත්තෙ මම කියලා...
පුරුදු ගද