නුඹට....

Dec 29, 2009
25
6
0
335d3fd9.jpg
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඉර බැහැගෙන යද්දී තනි වුනු හිතට තදින් දැනෙන විරහව.. ලස්සන නිර්මාණයක්.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සනට ගොතපු පදවැල් ටිකක් ....... අපූරුයි, ටිකක් දුක හිතුණලු

දිගටම ලියන්න
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විරහව ජීවිතයේ ශක්තියයි....

පද පේලි හරිම අපූරුවට ගලපලා ලියපු මෙ නිර්මානය මුතු ඇට එකින් එක පරිස්සමින් අහුලලා හූයක බැන්ඳා වගේ...

විචිත්‍රවත් රූප පසුබිම කවියේ අලංකාරය වැඩි කරලා තියෙනවා..

නිර්මානය කරල ඉවරවුනායින් පස්සේ අවසාන පල කිරීමට ඉස්සරවෙලා වචන හරිද කියලා දෙපාරක් සැලකිලිමත් වන්න. නිර්මානයක එක ඇලපිල්ලක් හෝ පාපිල්ලක් වැරදුනු තැන ඇත්තේ ඔබ සිතූ අදහසට වඩා සම්පූර්ණයෙන් වෙනත්ම අරුතකි...

"නුඹ වෙන්න ගියදා" කියන තැන ඔබ ලියන්න උත්සාහ කරන්න ඇත්තේ "නුඹ වෙන්ව ගියදා" කියල නේද???

දිගටම ලියන්න ..ඔබට ජය....