නුඹ යන්න ගිහින්....

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ



වතු වැඩ එහෙම පුලුවන් ද,
එහෙනම් අපේ ගෙදර
චාන්ස් එකක් තියෙනවා
වත්ත සුද්ධ කරන්න
එකෙක් හොයනවා
CV එක එවහන්කෝ..
දවසකට රු.1,000ක්ම දෙනවා..

:yes::yes::yes:

උදේ , දිවා ආහාර සපයනවද ? :rolleyes:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart


    :yes::yes::yes:

    කොහෙද අර ඉබී කාලා හැම තැනම
    ලෙලි දදා යනවා :frown::frown:
    ඒ මදිවට දැන් කුට්ට් බබත් :angry::angry:
    අඹ ලෙලි බිමා දාලා යන්න පටන් අරන්
    :rolleyes::rolleyes:
    ඉතින් ඔය පාරේ යන අපි
    ලිස්සලා නොවැටී ඉඳී ද..

    :oo::oo:
    2.gif




    :lol::lol:

    පූස්;14830381 said:
    දැන් මේකට රිප්ලයි කොරන්න බෑ..
    මේවා ලියන්න ගියාම
    අපිව මානසිකව ලිස්සලා වැටෙනවා..

    :frown::lol: