නුඹ යන්න ගිහින්....

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ලස්සනයි නංගියෝ ...... දුක හිතෙනවා කියවත්දී :baffled::baffled::baffled: .....
wish u all the best ... !!! තව තව ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියල wish කරනවා :yes::yes::yes:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ලස්සනයි නංගියෝ ...... දුක හිතෙනවා කියවත්දී :baffled::baffled::baffled: .....
    wish u all the best ... !!! තව තව ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියල wish කරනවා :yes::yes::yes:

    thankuuu akki...ogollange comments nisa thama mata tawa nisadas liyanna hithenneth..so thanx a lot akki...:D:D:D

    bumpppp ....

    keep writing poems . lassanai .

    thankuuu...:D


    :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020456.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට මේක කියවපු ගමන් මතක් උනේ සිංදුවක්:D:yes:
    ඒකත් ඔයාගේ මේ නිර්මාණයට ගැලපෙනවා;)
    ලස්සන පද ටිකක්:yes::love:
    කීප් ඉට් අප් සිස්
    11.gif


    දුක හිතුනා රත්තරනේ
    හිත රිදුනා රත්තරනේ //
    මා හැරදා.. ඔබ ගියදා...
    දුක හිතුනා රත්තරනේ
    හිත රිදුනා රත්තරනේ //

    හිත හදාගන්න බෑ ඔබ දුර ගිය නිසා
    දුක දරාගන්න බෑ ඔබ අහු ලඟ නිසා //
    පෙර කී කතා ඔයා.. සුලඟෙ ඇදී ගියා
    නෙතු සොයයි.. ඔබ කොහේදෝ බලයි..

    මට උහුල ගන්න බෑ මේ දුක් වේදනා
    හිතට දරාගන්න බෑ ගැරහුම් චෝදනා //
    ඔබ හැර ගියා කියා.. මට හිතාගන්න බෑ
    අසරණයි.. තනි උනේ මා තමයි
    ..