නුඹ යලිත් එයි නම්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මා සිත ඔබ ගැන නිතරම සිහියෙන්..
    ඔබ යලි එනතුරු නිතර අවදියෙන්..
    ආදරයේ මල් දහසක් අතරින්..
    මා සිත පැතු ඔබ අද පරව ගොසින්...


    :D

    හොඳ හැකියාවක් තියනවා. පද ගැලපීම හොඳයි. දිගටම ලියන්න. :D:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අක්කේ ඔයාට PM's එවන්න බෑ. පුළුවන්නම් contact කරන්න පුළුවන් විදියක් මට PM කරනවද?