මා සිත ඔබ ගැන නිතරම සිහියෙන්..
ඔබ යලි එනතුරු නිතර අවදියෙන්..
ආදරයේ මල් දහසක් අතරින්..
මා සිත පැතු ඔබ අද පරව ගොසින්...
![]()
හොඳ හැකියාවක් තියනවා. පද ගැලපීම හොඳයි. දිගටම ලියන්න.


මා සිත ඔබ ගැන නිතරම සිහියෙන්..
ඔබ යලි එනතුරු නිතර අවදියෙන්..
ආදරයේ මල් දහසක් අතරින්..
මා සිත පැතු ඔබ අද පරව ගොසින්...
![]()


හරිම ලස්සනයි ,,,,
ඇත්තටම හදවතට දැනුනා.
දිගටම ලියන්න ............