pissu kora
apith ehemane man nam FB nemei Elakiri eke thama
කථාව නම් ඇත්ත.. බාහිර සම්බන්ධතා අඩු වෙන්න පරිගණකයත් එක හේතුවක් තමයි.. අවිවේකී සමාජ රටාවනුත් මේ සම්බන්ධකම් අඩුවෙන්න එක හේතුවක්ද මන්දා.
කොහොම උණත් කසුන් ඔයාට මාර අදහස් තියෙනවා..කවියෙක් වීගෙන යනවද මන්දා..
එළ එළ..!!![]()
හොඳ පුර්වාදර්ශයක්...නරක අතට ඇබ්බැහිවිම් තමා ඕකේ දරුණූම...
ලස්සනට අකුරු කරලා තියෙනවා...
ඔබට ජය...
ඇත්ත කතාව මචං.... ඒත් ඕක දිගින් දිගටම වැඩිවෙනවා හැරෙන්නට අඩුවන බවක් නම් මට පේන්නේ නෑ...
හොද නිර්මාණයක්.....
වර්තමාණයට ඔබින අර්ථවත් නිර්මාණයක් මල්ලියා...
දරුවන්ට දෙමාපියන් සමග කතා කරන්නවත් අද වෙලාවක් නැතිව ගිහින්..
සුභ පැතුම් මල්ලියට දිගටම වෙනස් මාතෘකාවන් ඔස්සේ නිර්මාණ කරන්නට....
![]()
සමාජයෙන් වෙන්ව
මූණු පොතේ එඹිකම්
ගෙදර කථා නැතිමුත්
චැට් වල් පල් දොඩවත්
වෙද දුරනුත් දැන් දැන්
මෙය ලෙඩක් වෙතැයි පවසත්
සිහිනුවණින් හිතා බලා
තීරණයක් වැදගත්
දිගට දිගට ඇබ්බැහිකම
පිස්සන් බිහිකරතිත්
කාලය මැන මිනිස් ඇසුර
අද හෙටටත් යහපත්

ekanam aththa...athdekiim tyenawada kata hari??
සහතික ඇත්ත කතාව බ්රෝ
අගනා නිර්මාණයක්
Piksu kora ban,kiyala wedak ne ban,
mewwage Prathipala denatama ewith ban,
niyamai ube kawiya,,ettamai
හොඳ නිර්මාණයක්
දිගටම ලියන්න
සත්තකින්ම.
අපූරැ අගනා නිර්මාණයක්.