නුඹ ලෙඩෙකි

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හොඳ පුර්වාදර්ශයක්...නරක අතට ඇබ්බැහිවිම් තමා ඕකේ දරුණූම...

ලස්සනට අකුරු කරලා තියෙනවා...

ඔබට ජය...
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්ත කතාව මචං.... ඒත් ඕක දිගින් දිගටම වැඩිවෙනවා හැරෙන්නට අඩුවන බවක් නම් මට පේන්නේ නෑ...

හොද නිර්මාණයක්.....
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වර්තමාණයට ඔබින අර්ථවත් නිර්මාණයක් මල්ලියා...
    දරුවන්ට දෙමාපියන් සමග කතා කරන්නවත් අද වෙලාවක් නැතිව ගිහින්..:dull::(
    සුභ පැතුම් මල්ලියට දිගටම වෙනස් මාතෘකාවන් ඔස්සේ නිර්මාණ කරන්නට....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කථාව නම් ඇත්ත.. බාහිර සම්බන්ධතා අඩු වෙන්න පරිගණකයත් එක හේතුවක් තමයි.. අවිවේකී සමාජ රටාවනුත් මේ සම්බන්ධකම් අඩුවෙන්න එක හේතුවක්ද මන්දා.

    කොහොම උණත් කසුන් ඔයාට මාර අදහස් තියෙනවා..:yes::yes: කවියෙක් වීගෙන යනවද මන්දා..
    එළ එළ..!!:):)

    ඔව් එහෙම වෙන්නත් පුලුවන් , ස්තූතියි ඔබට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හොඳ පුර්වාදර්ශයක්...නරක අතට ඇබ්බැහිවිම් තමා ඕකේ දරුණූම...

    ලස්සනට අකුරු කරලා තියෙනවා...

    ඔබට ජය...

    ඇත්ත කතාව මචං.... ඒත් ඕක දිගින් දිගටම වැඩිවෙනවා හැරෙන්නට අඩුවන බවක් නම් මට පේන්නේ නෑ...

    හොද නිර්මාණයක්.....

    වර්තමාණයට ඔබින අර්ථවත් නිර්මාණයක් මල්ලියා...
    දරුවන්ට දෙමාපියන් සමග කතා කරන්නවත් අද වෙලාවක් නැතිව ගිහින්..:dull::(
    සුභ පැතුම් මල්ලියට දිගටම වෙනස් මාතෘකාවන් ඔස්සේ නිර්මාණ කරන්නට....

    ස්තූතියි සියලු දෙනාටම..., වටිනා අදහස් වලට
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    Facebook+Addict.jpg

    සමාජයෙන් වෙන්ව

    මූණු පොතේ එඹිකම්
    ගෙදර කථා නැතිමුත්
    චැට් වල් පල් දොඩවත්

    වෙද දුරනුත් දැන් දැන්
    මෙය ලෙඩක් වෙතැයි පවසත්
    සිහිනුවණින් හිතා බලා
    තීරණයක් වැදගත්

    දිගට දිගට ඇබ්බැහිකම
    පිස්සන් බිහිකරතිත්
    කාලය මැන මිනිස් ඇසුර
    අද හෙටටත් යහපත්

    ekanam aththa...athdekiim tyenawada kata hari??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37