vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    නුඹ හිදී හිනහිලා:love::love::love:


    230613_164089636988511_100001624280982_416748_754928_n.jpg


    පිනි තුහින මෑකිලා යන්නත් කලින්
    සමනල රෑනක් වගේ එන කෙල්ලො අතරින් මගේ පුන්චී කුමාරිත් ඈස් දෙක කරක්වා කරකවා මාව හොය හොයා ආවා
    මාව දෑක්ක ගමන් ලස්ස්න හිනාවකන් මූන පුරවගෙන දුවගෙන ආවා මගේ ලගට හයීයෙන් අත අල්ලාගෙන ඈදගෙන ගියා අයිනකට
    ඉට පස්සේ මූන දිහා ටික වෙලාවක් ආදරෙන් බලාඅගෙන හීතියා

    "ඈයී බබා ම්න් ඈහුවා ......?
    "නෑ මහත්තයෝ හුග දවසකින්නේ දෑක්කේ එකයී" ඔයා කිව්වා

    ඔය අතරේ ඔයාගේ නිල්පාට බෑග් එකෙන් ගත්ත
    පුන්චී බූල් පර්ස් එකෙන් සුදුපාට පිරිත් නුලක් අරගෙන
    කෝ දෙන්න දකුනු අත කියලා බලෙන්ම මගේ දකුනු අත අරගෙන
    මොනාද ගාත වාගයක් කිය කියා ඒ නූල බෑන්දා
    මට හිනාත් ගියා මේ පුන්චී රෝස මලේ වෑඩ වලට

    "ඉයේ පන්සල් ගියා බබා බොදි පුජාවක් තියන්න
    මේක ගෙනාවේ ඔයාට රත්තරන් මට රෑක ගන ඉන්නේ ඔයාවනේ රත්තරන්....."
    එහෙම කිවවම මට හුගාක් ආදරේ හිතුනා

    "මට මේ තරම් ආදරේ කරන්න එපා රත්තරන් '
    කියද්දි ඔයා මගේ කට වෑහුවා

    "ඔයා නෑතුව ම්න් කාවද රකින්න් ඔන්න බබා"
    ඔයා එහෙම ඈහුවේ මහා දුකකින්

    මගේ පෑටියා කිව්ව වගේ මට ඉනෙත් ඔයාව විතරනේ..

    .............♥ චතූ

    පිනි තුහින ගෑවසිලා
    මුව කමල හෑඩ වෙලා
    අරලියා මලක් සේ
    නුඹ හිදී හිනහිලා

    සුදු ගවුමේ පින්පාට
    මගේ හිත ලග තියා
    කවිකාර මගේ හිත
    නුඹ හොරෙන් ගෙන ගියා

    උර තලේ හිස තියා
    ආදරෙන් ලන්වෙලා
    පෙම් කව්ක් මුමුනලා
    මගේ හිත ම්ත් කලා

    සිත් අහස මෑදට විත්
    නෙක රටා මව මවා
    සුසුමකට දුර තියන්
    දෙතොල් පෙති මත් කලා

    නිල් දෑස ලන් කරන්
    නුඹ පෑව මුදු සිනා
    අනේ මගේ රන් මෑනික
    නුඹ මගේ පන සදා



    මුහුණු පොතේ තිබ්බේ.....