නුරාවී දෑස ගස්සා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,065
    11,838
    113




    මේ සිංදුවේ ඔෆීෂියල් වීඩියෝ එකේ විෂුවල් එකත් එක්ක බැලුවම සිංදුවේ ආතල් එක කුඩු වෙනවා

    ඒ නිසා ලිරික්ස් එක්ක ඕඩියෝ එක අහමු
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,065
    11,838
    113
    hoday miture patta .... voice enawa madi music eka enawa wadiy wage poddak..

    කෙහෙරැල්ල සුලගිල්ලෙ සෙල්ලම් කලා...

    hichchi kale adare matak una.. eyata tibbeth curl kondayak... dan inna ekkenatat ehemay.
    a unata eda taram rasa na

    hithata wadunan like ekak daanna mithure
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,210
    113
    34
    Kalutara
    සින්දුව පටන් ගනිද්දිම මට JAX JONES ගේ intro එක ඇහෙන්න ගන්නවා. whatcha whatcha gonna do.. :P

    BTW අද තමා මේක ඇහුවේ අවුරුද්දකට කලින් ඇවිල්ලත්. සිංහල සින්දු වලින් කොච්චර ඈත් වෙලාද කියල ඒ වෙලාවට තමයි තේරෙන්නේ. :rolleyes: