නුලක් දැමීමට පෙර

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නුලක් දැමීමට පෙර

    :no::no::no::angry::angry::angry::shocked::shocked::shocked:


    එළකිරියේ හොද නුල් දමල දැනුම බෙදාගන්න එක කාටත් ප්‍රයෝජනවත් හොද වැඩක්. එත් නුලක් දමන්ට පෙර පොඩ්ඩක් ඒ දේවල් කොච්චර දුරට හරි වැරදිද කියල පොඩ්ඩක් සොයා බලන්න. විශේසයෙන් ජීවිතයට වැදගත් දේවල් (like Health related) දමනකොට පරිස්සමෙන් හොයල බලල දාන්න. මට මේක ලියන්න හිතුනේ මේ නුල දැක්කහම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1599456

    අද කලේ මම දන්න කිහිපදෙනෙකුට පිලිකා හැදිලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක් වටිනා උපදෙස් ටිකක් ඇති කියල තමයි නුල බැලුවේ. එත් සැකයට google දෙයියගේ සොයල බැලුවහම මේක වැරදි පණිවිඩයක් දෙන්න වගේ පෙන්නේ.මෙන්න මේවා කියවල කවුරුහරි (මේ පැත්ත ගැන දන්නා) පැහැදිලිකරනවද?

    email වල යන මේ වගේ දේවල්වලින් මිනිස්සුගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මම දන්නේ නැහැ අයි අපේ අය මේවා forward කරන්නේ කියල. තව උදාහරණ තියෙනවා. coca cola ගැන, බිත්තර කෑම,AIDS ගැන. වාසනාවකට ඉන්ටෙර්නෙට් එකේ පිළිගත් websites වල ඇත්ත නැත්ත දන ගන්න පුළුවන්.


    http://www.hopkinsmedicine.org/kimmel_cancer_center/news_events/featured/cancer_update_email_it_is_a_hoax.html

    http://www.cancer.org/aboutus/howwehelpyou/cancer-update-from-johns-hopkins

    "Information falsely attributed to Johns Hopkins called, "CANCER UPDATE FROM JOHN HOPKINS" describes properties of cancer cells and suggests ways of preventing cancer. Johns Hopkins did not publish the information, which often is an email attachment, nor do we endorse its contents. The email also contains an incorrect spelling of our institution as "John" Hopkins; whereas, the correct spelling is "Johns" Hopkins. For more information about cancer, please read the information on our web site or visit the National Cancer Institute. Please help combat the spread of this hoax by letting others know of this statement."
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    hehe .. uba eka demmata passeth kawruwath balala nae ... majority is following the trend not the actual content

    :yes::yes:I cant believe that. Everybody just neglect what I said on the tread. Everybody said "good post" "thanks" "great machan":rofl::rofl:

    කියන්න කෙසේ කීවත්, අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබේ කතාව හරි..
    ගොඩක් උන් රෙප් ගන්න මේල්ස් වලින් එන ඒවා දානවා හරිද වැරදිද කියලවත් හොයන්නේ නැතුව...
    මමනම් ගොඩක් වෙලාවට ත්‍රෙඩ් එකක් දානකොට තව රිලයබල් ස්යිට්ස් 2ක් 3ක් වත් රිෆර් කරලා දාන්නේ...
    ++
     
    • Like
    Reactions: BINGU_PUTHA