නුලෙන් කැබ් එක බේරුනේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජීවිතේ පරදුවට තියල වාහනයි, ඒව පදින බූරුවොයි බේරගන්න හදනවා.
    මුංට කැවුමෝ කියන්නේ නිකන්ද?
    matath hithune oka karanna gihin ekek hari mala nam Cab karaya wadima unoth keeyak hari dei.

    uge pawulata thamai padu.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,947
    113
    Mother Earth
    මොකද්ද බන් එහා පැත්තෙ ගඟක්ද තියෙන්නෙ. වාහනේ නම් නැවතුණා.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    අපේ රටේ මිනිස්සු කෙනෙකුට කරදරයක් උනාම උදව් වෙන්න ඉදිරිපත් වෙන එකනම් හරිම අපුරුයි
    ඒක නම් ඇත්ත එකෙන්ම
     
    • Love
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,138
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ රටේ මිනිස්සු කෙනෙකුට කරදරයක් උනාම උදව් වෙන්න ඉදිරිපත් වෙන එකනම් හරිම අපුරුයි
    හොඳ කරදරේ තමයි වෙලා තියෙන්නේ. ඇහුනේ නැද්ද කියනව ලොකුකම පෙන්නන්න ගිහින් කියල.
    ඕව වලට අත නොදා පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳ. වාහනේ ඉන්න බූරුවොත් දඟලන්නේ යකඩ ගොඩ බේරගන්න. ඕකුන්ව බේරගන්න වීරයෝ වෙන්න ගිහින් ගහගෙන ගියොත් හරි රෝදෙක පැටලිලා හිරවුනොත් එහෙම දරුපවුල් බලාගන්න ඔය මොකෙක්වත් නෑ.
    ඕව බලන් ඉන්නම බැරිනං වාහනේ අතෑරලා දාලා ගොඩට එන්න කියපං, නැත්තං දුර ඉඳලා ලනුවක්, පාවෙන ටියුබ් එකක්, කොටකෑල්ලක්, වහපු හිස් කෑන් එකක් වගේ දෙයක් විසිකරපං එල්ලිලා ගොඩට එන්න.
    ඒ හොඳටම ඇති.
     
    Last edited: