නුවන් ගුණවර්ධනගේ පවුලටම කොරෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,314
    47,185
    113
    ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

    ඔවුන් සියලුදෙනාට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී ඒ බව ඊයේ (08) තහවුරු වී ඇත.

    නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෙහෙම්මල් නාට්‍යය නතර කරවන්න තියෙන්නෙ දැන් නම්.
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

    ඔවුන් සියලුදෙනාට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී ඒ බව ඊයේ (08) තහවුරු වී ඇත.

    නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    Kauda ban mu? Munta hadena ekai apita hadena ekai wenasda ban?