ප්රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන් සියලුදෙනාට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී ඒ බව ඊයේ (08) තහවුරු වී ඇත.
නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.