නුවරඑලියේ නවතින්න තැනක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,525
    113
    ඔලුව පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක නුවරඑලිය පැත්තේ ගිහින් එන්න හිතෙනවා. අපි තුන්දෙනා. බස් එකේ හරි ට්‍රේන් එකේ හරි තමා යන්න ඉන්නේ. සෙනසුරාදා උදේ ගිහින් ඉරිදා දවල් ආපහු එන්න. නවතින්න හොද, බජට් ප්ලේස් එකක් කියපල්ලකෝ. ටවුන් එක කිට්ටුවෙන් නම් වඩාත් හොදයි උපරිම 5000ක් වෙන්න. කෑම පිටින් ගන්න හිතන් ඉන්නේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ට්‍රේන්වල යන්න එපා. හදිසියෙම ස්ට්‍රයික් කරොත් ගමනව අවුල් වෙයි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,525
    113
    ට්‍රේන්වල යන්න එපා. හදිසියෙම ස්ට්‍රයික් කරොත් ගමනව අවුල් වෙයි.
    බස් එකේ යන්නත් පුලුවන් බං. මෙහේ ඉදන් පැය තුනයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    ඔලුව පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක නුවරඑලිය පැත්තේ ගිහින් එන්න හිතෙනවා. අපි තුන්දෙනා. බස් එකේ හරි ට්‍රේන් එකේ හරි තමා යන්න ඉන්නේ. සෙනසුරාදා උදේ ගිහින් ඉරිදා දවල් ආපහු එන්න. නවතින්න හොද, බජට් ප්ලේස් එකක් කියපල්ලකෝ. ටවුන් එක කිට්ටුවෙන් නම් වඩාත් හොදයි උපරිම 5000ක් වෙන්න. කෑම පිටින් ගන්න හිතන් ඉන්නේ.
    Www.booking.com
    Www.airbnb.com

    නොමිලේ ඉන්න ( තනියම යනවන්ම්)
    https://www.couchsurfing.com/
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    machan couple ehekata price kohomada?

    ~ 7500/8000 wage wenne
    usd rate anuwa, 30 usd wenne

    hot water, tea making facility okkoma thiyanawa
    room ekath maru, ida thiyanwa

    balcony view ekath hoday
    7km to nuwaraeliya town

    bus eke yanawa nan eth para aynemayi, 50 meters
    nanuoya train station eka gaawamay, station eka penawa, train eke enawa nan

    mage place ekak newe, mama hitapu thanak
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    8000යි නුවරඑළියේ ටවුන් එකේම සුපිරි ප්ලේස් එකක් කියන්න ද? හැබැයි Weekend වල නම් දැනටම ගොඩක් වෙලාවට බුක් වෙලා

    8 දෙනෙක්ට Full Comfortable විදියට ඉන්න පුළුවන්
    Hot Water, Dinning Area, TV lobby හෑව්
    බඩු ගනත් දුන්නොත් උයලා දෙන්න කුකෙක් ඉන්නවා (Service Charge pp 100ක් වගේ මතක)
    නැත්නම් පිටින් කන්නත් පුළුවන්

    මෙන්න ලොකේෂන් එක 👇👇



    Nuwara-Eliya-Post-Office-1.jpg


    නුවරඑළිය පෝස්ට් ඔෆිස් එකේ උඩ තට්ටුව

    රනිලා දැනට මේක විකුණන්න දාල තියෙන්නේ ඒත් තාම යන්න පුළුවන්..


    Colonial style holiday home in heart of the city……..!
    Three furnished comfortable rooms with hot water
    Attached bathrooms with hot water
    Dining room
    furnished sitting with satellite TV facility
    Ample space for vehicle parking
    Indoor catering service



    For reservation please contact nearest post office

    #Booking RatesService Charges
    1Outsiders8000.00300.00
    2Staff Rates3000.00200.00
    3Max Heads10
     
    Last edited: