8000යි නුවරඑළියේ ටවුන් එකේම සුපිරි ප්ලේස් එකක් කියන්න ද? හැබැයි Weekend වල නම් දැනටම ගොඩක් වෙලාවට බුක් වෙලා
8 දෙනෙක්ට Full Comfortable විදියට ඉන්න පුළුවන්
Hot Water, Dinning Area, TV lobby හෑව්
බඩු ගනත් දුන්නොත් උයලා දෙන්න කුකෙක් ඉන්නවා (Service Charge pp 100ක් වගේ මතක)
නැත්නම් පිටින් කන්නත් පුළුවන්
මෙන්න ලොකේෂන් එක 
නුවරඑළිය පෝස්ට් ඔෆිස් එකේ උඩ තට්ටුව
රනිලා දැනට මේක විකුණන්න දාල තියෙන්නේ ඒත් තාම යන්න පුළුවන්..
Colonial style holiday home in heart of the city……..!
Three furnished comfortable rooms with hot water
Attached bathrooms with hot water
Dining room
furnished sitting with satellite TV facility
Ample space for vehicle parking
Indoor catering service
For reservation please contact nearest post office
| # | | Booking Rates | Service Charges |
|---|
| 1 | Outsiders | 8000.00 | 300.00 |
|---|
| 2 | Staff Rates | 3000.00 | 200.00 |
|---|
| 3 | Max Heads | 10 | |
|---|