Sword of dutugamunu hambela kochchara kalda.. ඒවා මොනාද අර සර්වවශිය එක්ක බලද්දී 🥴
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Dec 26, 2021 #21 Master malli said: Sword of dutugamunu hambela kochchara kalda.. Click to expand... ඒවා මොනාද අර සර්වවශිය එක්ක බලද්දී
Master malli said: Sword of dutugamunu hambela kochchara kalda.. Click to expand... ඒවා මොනාද අර සර්වවශිය එක්ක බලද්දී
shenat Well-known member May 13, 2007 58,783 87,210 113 ආශ්චර්යමත් රටක Dec 26, 2021 #22 geeko said: ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන්? මොනවාටද බන් දැන් සංගම් නැත්තේ. හෙට අනිද්දා වෙද්දි ගණිකා සංගමය, බේබදු සංගමය, බඩු ගසන්නන්ගේ සංගමය වගේ එව්වත් එයි Click to expand... නෑ එහෙම නෙවෙයි එන්නෙ. කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි. Reactions: Voltage
geeko said: ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන්? මොනවාටද බන් දැන් සංගම් නැත්තේ. හෙට අනිද්දා වෙද්දි ගණිකා සංගමය, බේබදු සංගමය, බඩු ගසන්නන්ගේ සංගමය වගේ එව්වත් එයි Click to expand... නෑ එහෙම නෙවෙයි එන්නෙ. කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි.
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Dec 26, 2021 #23 Mehema rata sanwardanaya karanawa nam api next vote ekath sir ta thamai denne
geeko Well-known member Mar 18, 2013 7,490 4,509 113 Dec 26, 2021 #24 shenat said: නෑ එහෙම නෙවෙයි එන්නෙ. කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි. Click to expand... ඔව් බන් මුන් එකතු වෙලා බඩු කාරයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කරලා කියලා පෙළපාලි යන්නත් බැරි කමක් නෑ
shenat said: නෑ එහෙම නෙවෙයි එන්නෙ. කොටුවෙ රුපියල් 500 බඩු සංගමය, කොටුවෙ රුපියල් 1000 බඩු සංගමය, ගුණසිංහපුර බස් නැවතුම්පොළ බඩු සංගමය, අනුරාධපුර එක්සත් බඩු සංගමය, කොල්ලුපිටියේ පොෂ් බඩු සංගමය...... etc වගේ ගොඩක් සංගම් තියෙයි. Click to expand... ඔව් බන් මුන් එකතු වෙලා බඩු කාරයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කරලා කියලා පෙළපාලි යන්නත් බැරි කමක් නෑ