නුවරඑලිය ග්‍රෙගරි වැව හිස් කරයි.. ජොගින් ට‍්‍රැක් හදන්නලු…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.

    නුවරඑලිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රේගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රේගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් (22) දින සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යලිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියි.

    මේ දිනවල නුවරඑලිය විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ට පවත්වා තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවයි නුවරඑලිය ග්‍රේගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

    නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ නුවරඑලියේ ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

    නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්,එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රේගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය නගර සභාවේ නගරාධිපතිවරයා සහ නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්තවිය.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    කන්න නැතත් ඉන්න රටක් තියෙන්නේ...................... එක්කෝ ඕනා නෑ..................
     
    • Haha
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377

    NUWarala eliyata minissu enne na
    ethakota omicron avadaanama aduvenava
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    රට වැටිල වල පල්ලට යන අතරෙත් සන්වර්දනය නවත්තන්නැති රටක් තියේ නම් එක තමයි මෙක. ඉතින් හිතා ගනිල්ලා ගහන ගැහිල්ල කොහොමද කියල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ගුපියො බෝට්ටු පැදල ආතල් ගන්න බලන් ඉන්නැති.හොඳ වැඩේ ගුපියන්ට..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන්? මොනවාටද බන් දැන් සංගම් නැත්තේ. හෙට අනිද්දා වෙද්දි ගණිකා සංගමය, බේබදු සංගමය, බඩු ගසන්නන්ගේ සංගමය වගේ එව්වත් එයි
     
    • Haha
    Reactions: shenat