නුවරඑලිය

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා නුවරඑලිය ටවුන් එකේ ඉදලා pickme එකක් වගේ දාගෙන බලන්න යන්න තියෙන ප්ලේස් මොනවද තියෙන්නේ,ඇවිදින්න පුළුවන් තැන් තියෙනවාද,.මේ දවස්වල ගියපු කව්රුත් ඉන්නවද
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ දවස්වල වැස්ස නිසා කිසිම තැනක් නිදහසේ බලන්න ඇවිදින්න බැරි වේවි නේද ?

    හක්ගල මල් වත්තෙත් මල් නැතුව ඇති.

    ස්ට්‍රෝබෙරි ෆාම්, ග්‍රෙගරි වැව වගේ තැන් තමයි ළඟ පාත තියෙන්නේ.

    අඹේවෙල, ලෝකාන්තය වගේ තැන් කුලියට ගන්න වාහනේකින් යන එක පාඩුයි නේද ?
     
    • Love
    • Like
    Reactions: D_Mad and Phonemy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Koheda hitiye mchn,awidinna monwada bn thiyena place,pickme ekk wage dagena
    Pick me nam kohomaweida danne na bn uba kawada da yanna hadanne. Dawas keyakatada? Wahanekin nemeda yanne. Pick me dan hiyoth padu wei wage bn. Ekko motor bikea rent karana thanakin bike ekak ganin. Kedenek yanawada
     
    • Like
    • Love
    Reactions: D_Mad and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Pick me nam kohomaweida danne na bn uba kawada da yanna hadanne. Dawas keyakatada? Wahanekin nemeda yanne. Pick me dan hiyoth padu wei wage bn. Ekko motor bikea rent karana thanakin bike ekak ganin. Kedenek yanawada
    Me satday yanna inne bn one night ekakata api dennek ,na ban wahanayak na
     
    • Like
    Reactions: D_Mad

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Sathiyakata kalin giya wahinawa mchn. Habai man asa e weather ekata patta fun ekak gatta. Dark and misty dawasama
    හම්මට එහෙනම් තාමත් වහිනවා ඇති නෙහ්... 😂😂😂
    අපි හෙට නයිට්මේල් එකේ යන්න ඉන්නේ 😎
     
    • Like
    • Love
    Reactions: D_Mad and Phonemy

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,323
    113
    Nuwara eliya
    මචංලා නුවරඑලිය ටවුන් එකේ ඉදලා pickme එකක් වගේ දාගෙන බලන්න යන්න තියෙන ප්ලේස් මොනවද තියෙන්නේ,ඇවිදින්න පුළුවන් තැන් තියෙනවාද,.මේ දවස්වල ගියපු කව්රුත් ඉන්නවද

    Giya satiye idanma wahinawa me dan tamai payanne mco .weather eka tikak awl
     
    • Love
    • Like
    Reactions: Phonemy and D_Mad

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Machan gihin update ekak dapan meke
    මචං අපි ගිහිල්ල ආවා
    climate එක නම් සුපිරි
    වැස්සෙ නම් නෑ
    උදේ නම් මන්දාරම වගේ තිබ්බ එච්චරයි
    අපි එන්න දවස් දෙකකට වගේ කලින් සැහෙන්න වැස්සලු
    දැන් අවුලක් නෑ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මචං අපි ගිහිල්ල ආවා
    climate එක නම් සුපිරි
    වැස්සෙ නම් නෑ
    උදේ නම් මන්දාරම වගේ තිබ්බ එච්චරයි
    අපි එන්න දවස් දෙකකට වගේ කලින් සැහෙන්න වැස්සලු
    දැන් අවුලක් නෑ

    Mnwda baluwe
    Kheda nawathune
     
    • Like
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Kheda nawathune
    Lotus Inn කියල place එකක
    15 දෙනෙක් ගියා කාමර 4ට (පල්ලෙහා floor එකම) රු. 8000යි
    උදේ කෑමත් එහෙන් ගත්තෙ
    ඒකෙත් total එක 1000 පැන්නුවේ නෑ
    සැහෙන්න ලාභ place එකක්

    Mnwda baluwe
    එහෙම ලොකුවට මුකුත් බැලුවේ නෑ මචං
    බලන්න යනවා නම් සඳතැන්න, lovers leap දියඇල්ල... ආයි තව පන්සලක් තියෙනවා එතෙන view point එකක් තියෙනවා
    මං මේ කියන්නේ Gregory park victoria park race course ඇරුනම...
     
    • Like
    Reactions: kepu

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    Lotus Inn කියල place එකක
    15 දෙනෙක් ගියා කාමර 4ට (පල්ලෙහා floor එකම) රු. 8000යි
    උදේ කෑමත් එහෙන් ගත්තෙ
    ඒකෙත් total එක 1000 පැන්නුවේ නෑ
    සැහෙන්න ලාභ place එකක්


    එහෙම ලොකුවට මුකුත් බැලුවේ නෑ මචං
    බලන්න යනවා නම් සඳතැන්න, lovers leap දියඇල්ල... ආයි තව පන්සලක් තියෙනවා එතෙන view point එකක් තියෙනවා
    මං මේ කියන්නේ Gregory park victoria park race course ඇරුනම...

    Ethana labayine bn ehenam
    Single tree hill da gye
    Udatama gyada
    Tower thyena thanata
    Meeduma thwune nathuwa penunada watema
    Sanda thanna yanna unge wahanayak ganna ona ne bn
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Ethana labayine bn ehenam
    ඔව් මචං සැහෙන්න ලාබයි

    Single tree hill da gye
    Udatama gyada
    Tower thyena thanata
    Meeduma thwune nathuwa penunada watema
    නෑ මචං යන්න උනේ නෑ... 😂😂😂
    යන්න පුළුවන් තැන් ගැන ඇහුව හන්ද කිව්වෙ

    Sanda thanna yanna unge wahanayak ganna ona ne bn
    ඔව් ඔව් අපේ වාහනේක යන්න බෑ
    ගිනි ගණන් උන්ගේ වාහන
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    ඔව් මචං සැහෙන්න ලාබයි


    නෑ මචං යන්න උනේ නෑ... 😂😂😂
    යන්න පුළුවන් තැන් ගැන ඇහුව හන්ද කිව්වෙ


    ඔව් ඔව් අපේ වාහනේක යන්න බෑ
    ගිනි ගණන් උන්ගේ වාහන

    Ubala nikan n eliye yannada nikan gye mukuth balanna neweda :LOL: :LOL:
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Ubala nikan n eliye yannada nikan gye mukuth balanna neweda :LOL: :LOL:
    කොල්ලොම 15ක්නෙ... 😂😂😂
    දන්නවනෙ ඉතින්...
    කොහෙවත් යන්න වෙලාවක් නෑ ඉතින් තිබ්බෙ... 🌚
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    කොල්ලොම 15ක්නෙ... 😂😂😂
    දන්නවනෙ ඉතින්...
    කොහෙවත් යන්න වෙලාවක් නෑ ඉතින් තිබ්බෙ... 🌚
    Mnwda gasuwe