නුවරඑළියටත් ගුවන් තොටුපොළක්

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    BIA eke runway line eka repair karanna thienawa.. Dutyree shops wala agreement kal penala awuruddaka wadi eka masen mase dik karanawa witharae eka ena kathawak nehe awaema Arrival Dutyfree complex eke shops purawala pettah worlmarket wage eke eda wadi karana eka hari nethnam shop adu karana eka hari kathawak nehe.. airport car park eka eda madi hema welema full car park karanna ona eliye... arrival an departure lounge eke hariyata cafeteria ekak nehe.. oya podi dewal gena hoyala balan nethuwa loku katha demmata wadak nehe..


    uba oya kiyanne mona awrudde idanda machan. dam UPFA mayor kenek awilla inne oya katha na kiwwa ewa okkotama katha karala thamai AIRPORT ekata budjet pass kare. oya podi dewal gana godak dan katha karanawa nuwara eliya sanwardanaya karanda uba dan nathuwa katha karanda epa . poddak hoyala balapan machan . SUBA ANAGATHAKAK!
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    අයිසේ මම එක්සත් ජාතික පකෂෙට කඩේ යන්නේ නෑ ඕයි.මේ කරන ඒවා දැක්කම කුනුහරුප කියවෙනවා.අභ්‍යන්තර ගුවන් යානා වලින් රටේ මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?
    ගම් උදාව කියන්නේ නිර්ධන පංතියේ සුභ සාධනයක්.මහවැලිය කියන්නේ ගොවි ජනතාවගේ අවශ්‍යතාවයක්.මහපොල කියන්නේ දුප්පත් සිසුවන්ගේ සුභ සාධනයක්.ඇඟලුම් කම්හල් නිසා දුප්පත් තරුනියන් කීයක් හරි හොයා ගත්තා. නිදහස් වෙලඳ කලාප වෙල වැඩ කරේ අපේ නිර්ධන පංතියේ අය.ජනසවිය දුන්නේ දුප්පතුනට.චන්ද්‍රිකා සමෘද්ධි දුන්නේ දුප්පතුන්ට.

    Gonek awith ...... !!!! :rofl: muuu aninawa !!! :D :D :D

    LEDEK BAN UBA !!!
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අඩෝ අද මූ මාර ආතල් එකක් බන් දෙන්නේ... ලොලේ ලොල්ය! :lol::lol:

    මූ තාම මට නිර්දන පන්තිය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නේ නෑනේ බන්... මනුස්සයෙක් දන්නේ නෑති දෙයක් ඈහුවම ඔහොම කරන එක හොදද මන් අහන්නේ :(


    :rofl::rofl: