නුවරඑළියේ ට්‍රිපක්..

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මචන්ල ජනවාරි මැද නුවරඑලියෙ office එකේ සෙට් එක යන්න ඉන්නෙ.40ට 45ට නවතින්න බජට් අවුල් නැති උඹල recommend කරන හරි හිතවත් තැනක් හරි තියනවනම් කියාගෙන යන්න.තව බලන්න හොද තැන් ටිකකුත් කොටාගෙන යන්න.ජය වේවා.
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බම්ප් එකක් . ගෙයක් වගේ ගනින් . කෝකියෙක් ඉන්නවද , ගෑස් තියෙනවද , කෑම හදා ගන්න බාජන තියෙනවද කියල අහලම ගනින් . අපි සැරයක් ගිහින් තැනක් ගත්ත . කෝකියෙක් ඉන්නවා , ගෑස් නෑ . ආතල් පැත්තක තියලා ගෑස් හොයන්න ගියා . එනකොට අරූ මිසින්.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    nuwwara eli ma yanna onada.. waren wilpattu.. BBQ parak dala, gangey nala.. kayak padala, hawasata ali bala la. :)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    මචන්ල ජනවාරි මැද නුවරඑලියෙ office එකේ සෙට් එක යන්න ඉන්නෙ.40ට 45ට නවතින්න බජට් අවුල් නැති උඹල recommend කරන හරි හිතවත් තැනක් හරි තියනවනම් කියාගෙන යන්න.තව බලන්න හොද තැන් ටිකකුත් කොටාගෙන යන්න.ජය වේවා.
    බජට් අවුල් නැති kiyanne umbalage uparima gana dammanam honadyi ne ban
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මචන්ල ජනවාරි මැද නුවරඑලියෙ office එකේ සෙට් එක යන්න ඉන්නෙ.40ට 45ට නවතින්න බජට් අවුල් නැති උඹල recommend කරන හරි හිතවත් තැනක් හරි තියනවනම් කියාගෙන යන්න.තව බලන්න හොද තැන් ටිකකුත් කොටාගෙන යන්න.ජය වේවා.
    අපෝ එච්චර ගොඩක් නවතින්න නම් හොඳ තැන් හොයන්න අමාරුයි නේ. එකෙක්ගෙ බජට් කීය වගේද බං වැටෙන්නෙ. Office කියන්නෙ විශ්‍රාම ශාලා ටයිප් හරි යන් නෑ නේද. හැමෝටම වෙනම beds ඕනද. නැත්තම් double bed එකක තුන ගාණෙ වගේ සෙට් වෙන්න bungalow එකක් ගත්ත නම් හරි යයිද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔච්චර ගණනකට නවතින්න ඉතින් 4 - 5 star hotel එකක් තමයි. නැත්නම් විශ්‍රාම ශාලාවක්