නුවරඑළියේ ට්‍රිප් ගිය උන්ට පමණි

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    නුවරඑළියේ ට්‍රිප් ගිය උන්ට පමණි

    මචන් පව්ලේ කට්ටිය නුවරඑළියේ යන්න කියල හදන්නේ. ගියාම බලන්න මොනාද තියෙන හොද තැන්?

    දන්නා කට්ටිය දෙමුද පොඩි හෙල්ප් එකක්. නුවරඑළියේ යන්න ඉන්න කට්ටියටත් වැදගත් වෙයිනෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීතල බැලුවෑකි රසදිය උෂ්ණත්ව මානයක් අරං පලයං :D
    ගුරුත්වාකර්ශණය අඩුවෙනවලු නේද ?
    අවලම්භ බට්ටෙකුයි, විරාම ඝටිකාවකුයි ප්‍රස්ථාර කොල ටිහිකුයි අඩිරූලකුයි පැන්සලකුයි අරං පලයං :D
     
    • Like
    Reactions: shaminda peiris

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සීතල බැලුවෑකි රසදිය උෂ්ණත්ව මානයක් අරං පලයං :D
    ගුරුත්වාකර්ශණය අඩුවෙනවලු නේද ?
    අවලම්භ බට්ටෙකුයි, විරාම ඝටිකාවකුයි ප්‍රස්ථාර කොල ටිහිකුයි අඩිරූලකුයි පැන්සලකුයි අරං පලයං :D

    :P anee yakoo
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    NUwaraeliye balanna kiyala nam maha loku dewal naha. Ubata Seethala widagena relax wela anna thama thiyenne.


    balanawa nam ethin, Gregory lake aka thiyenawa, Eta amatharawa Haggala Park aka ,World's END, and Victoria Park (Nuwaraeliye towma madde thiyena aka) thama thiyenne. Mewalin Haggala and World's end hena durai. Ubalata wenama dawas dekak wen karanna wenawa dekatama yanawa nam. :yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සීතල බැලුවෑකි රසදිය උෂ්ණත්ව මානයක් අරං පලයං :D
    ගුරුත්වාකර්ශණය අඩුවෙනවලු නේද ?
    අවලම්භ බට්ටෙකුයි, විරාම ඝටිකාවකුයි ප්‍රස්ථාර කොල ටිහිකුයි අඩිරූලකුයි පැන්සලකුයි අරං පලයං :D

    :shocked:
    A/L ප්‍රැක්ටිකල් කරන්න නුවර එලියෙ :rofl::rofl::rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :D අහ් ඕන්නං නුවර එලි ගිහිං වායුගෝලීය පීඩනය මැන්නෑකි :D

    ආ ඔව්මයි.
    තාපංකය කෙරෙහි වායුගෝලිය පීඩනයේ බලපෑම ආදර්ශනය කරතැහැකි.

    හා හා ජෝර්ක් ඇති. පොඩ්ඩක් ඉදපන් පික්ස් ටිකක් දාන්නම්.:yes:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    සීතල බැලුවෑකි රසදිය උෂ්ණත්ව මානයක් අරං පලයං :D
    ගුරුත්වාකර්ශණය අඩුවෙනවලු නේද ?
    අවලම්භ බට්ටෙකුයි, විරාම ඝටි:rofl:කාවකුයි ප්‍රස්ථාර කොල ටිහිකුයි අඩිරූලකුයි පැන්සලකුයි අරං පලයං :D

    Dawase hina kathawa... :P:rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RTkwA7o.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සීතලයි අහ්හල මල් වත්ත බැලුවෑකි තව
    පොඩ්ඩක් ගිහින් බලහන් තීන්නේ මොනාද කීලා :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Horton plains giyoth ubata world's end yanna,kirigalpoththa & Thotupola kandha naginna puluwan. Mandharam Nuwarata yanna puluwan, moon plains balanna yannath puluwan