නුවරඑළියේ නවතින්න අඩු තැනක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    නුවරඑළියේ නවතින්න අඩු තැනක්

    නුවරඑළියේ නවතින්න අඩු තැනක්

    පවුලේ අය එක්ක යන්නේ 10-12 වගේ කට්ටියකට ඉන්න තැනක් තියෙනවද ? ලොකු ගණන් නෙමෙයි සාමාන්‍ය ගානකට රෑ නවතින්න

    ගානත් එක්කම කියන්න, පොඩි ගෙයක් වගේ උනත් හොදයි

    හෙට යන්න ඉන්නේ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mchn mama gihilla deparakma nawathichcha thanak thiyenawa. place eka thiyenne pattipola. kattiya 13kata 12kata withara inna puluwa. hot water, gas ehemath denawa. night ekakata 6000k wage. eth ethana wata pitawak nam naha. parata bahala awidinna nam puluwan. kisi aulak nam naha. paduwe inna puluwan. Horton plains walata godak lagai.

    http://www.sarisara.com/rest/rest_houses/Wasana_rest.php
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපිත් ගිය සීසන් එකට හඩිසියෙම ගියා ඉන්ටනෙට් එකේ එකක්වත් ෆ්‍රි නැ ඔක්කොම බුක්.. ඕනේ පුකක් ගිහින් පාරේ හරි නිදා ගන්නව කියල හිතල ගියා..ටවුන් එකෙ කඩේක බුවෙක්ගෙන් නිකන් ඇහුව ගෙවල් හොයාගන්න පුලුවන් ඕනේ තරම්.. බය නැතුව පලයන්
    අපිටත් ගෙයක් සෙට් උනා 5ක් උනේ කාමර 3 බාතෘම් එකයි .. පොශ් තැනක් නම් නෙමේ හැබැයි වැටිල ඉන්න පුලුවන්