නුවරඑළියේ_රට_ඉදි
උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්රදේශයේ සරුවට හටගෙන තිබේ. තලවාකැලේ පොලිස් ස්ථානයෙහි පිහිටි රටඉඳි ගසෙහි මේ වනවිට රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04දා) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගන්නා ලදී
නුවරඑළියේ හැඳුන රට ඉදි.