නුවරඑළියේ_රට_ඉදි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නුවරඑළියේ_රට_ඉදි

    නුවරඑළියේ හැඳුන රට ඉදි.


    උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්‍රදේශයේ සරුවට හටගෙන තිබේ. තලවාකැලේ පොලිස් ස්ථානයෙහි පිහිටි රටඉඳි ගසෙහි මේ වනවිට රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04දා) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගන්නා ලදී


    19665589_1321502591231744_269103422635598094_n.png


    19702350_1321502594565077_8342730126388377658_n.jpg


    19665539_1321502571231746_8434770908467270235_n.jpg


    19702170_1321502654565071_9218446775495077810_n.jpg


    19260477_1321502744565062_4771401352425989217_n.jpg