නුවරඑළිය ඉදන් හපුතලේ හරහා මාතරට

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා (හපුතලේ night එකක් ඉන්නවා ) මාතර පැත්තට එන්න පහළ route වලින් මොකද්ද හොඳ ?

    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    ඇල්ටෝ එකක යන්න සුදුසු පාරක් නම් හොඳයි
    හොඳ scenic route එකක් නම් වඩා හොඳයි

    මීට වඩා හොඳ route එකක් තියනව නම් අදහසක් දෙන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා (හපුතලේ night එකක් ඉන්නවා ) මාතර පැත්තට එන්න පහළ route වලින් මොකද්ද හොඳ ?

    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    ඇල්ටෝ එකක යන්න සුදුසු පාරක් නම් හොඳයි
    හොඳ scenic route එකක් නම් වඩා හොඳයි

    මීට වඩා හොඳ route එකක් තියනව නම් අදහසක් දෙන්න.

    හපුතලෙ, ඇල්ල, වැල්ලවාය, තනමල්විල, මත්තල, මාතර
    මේකෙ ගියොත් රාවන ඇල්ල බැලුවෑකි

    හපුතලෙ, බෙරගල, කොස්ලන්ද, වැල්ලවාය, තනමල්විල, මත්තල, මාතර
    මේකෙ දියලුම බැලුවෑකි

    හපුතලෙ, ඇල්ල, වැල්ලවාය, බුත්තල, කතරගම, මත්තල, මාතර
    මේකෙ යාල මැද්දෙන් යන්නෙ ටික දුරක්, අලි බලන්න පුලුවන්.ටිකක් දුරයි

    කූරගලත් යනව නන්,
    හපුතලෙ, බෙලිහුල් ඔය, කල්තොට, අගුනකොලපැලැස්ස, සූරියවෙව, මාතර

    මේකෙ යනව නන් සමනලවෙව ජලාසෙ බලන්න පුලුවන්, මෙකත් ටිකක් දුරයි, එ වගෙන පාලුයි.

    හෝර්ටන්තැන්න-(යකාගේ පඩිපෙල)හරහා- බෙරගල...(හැබැයි ඇල්ටො එකේ කෑලි නැතිවෙයි) ජෝගි හොඳේ.. :p
    ප.ලි.
    යට රූට් එක හොඳයි වගේ

    මේක තමා හොදම, හැබැයි කාර් එකෙ යන්න බෑ
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නුවරඑලිය - වැලිමඩ . එතනින් වැලිමඩ දියතලාව පාරක් තියෙනවා පට්ට සුපිරි. එතනින් දියතලාව
    හපුතලේ. හපුතලේ උඩපාරින් බන්ඩාරවෙල ඇල්ල වැල්ලවාය තණමල්විල හයිවේ දාලා මාතර යන්න පුලුවන්
    මම කියපු ඔක්කොම පාරවල් කාපට් එකම පාරේ දෙපාරක් යැවෙන්නේ නැහැ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    BUMP

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර
    This is the best route.. Koslanda paara patta sceneic.. Horton plains indan Boralanda paarath wena rataka wage.. maara lassanai.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    බ‌ෙරගල ක‌ොස්ලන්ද වැල්ලවාය පාර හදනවා නෙද? මම ඒකපාරක් ගිහින් ඒපා උනා..
     
    • Haha
    Reactions: Solo Rider

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කූරගලත් යනව නන්,
    හපුතලෙ, බෙලිහුල් ඔය, කල්තොට, අගුනකොලපැලැස්ස, සූරියවෙව, මාතර
    කල්තොට පාස් උනාම හම්බෙගමුවෙ ඉදන් පාර පට්ට , වාහනත් අඩුයි උඩවලව කැලේ මැද්දෙන් එන්න තියෙන්නෙ, අලි රංචුවක් දෙකක් බලාගෙන එන්න පුලුවන්
     
    • Love
    Reactions: Solo Rider
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    කල්තොට පාස් උනාම හම්බෙගමුවෙ ඉදන් පාර පට්ට , වාහනත් අඩුයි උඩවලව කැලේ මැද්දෙන් එන්න තියෙන්නෙ, අලි රංචුවක් දෙකක් බලාගෙන එන්න පුලුවන්
    Kalthota patta parak thiyenawa, depeththe kumbuk gas, lassana dola parakuth yanawa :love:
     
    • Love
    Reactions: Solo Rider

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    BUMP

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    නුවරඑලිය - වැලිමඩ . එතනින් වැලිමඩ දියතලාව පාරක් තියෙනවා පට්ට සුපිරි. එතනින් දියතලාව
    හපුතලේ. හපුතලේ උඩපාරින් බන්ඩාරවෙල ඇල්ල වැල්ලවාය තණමල්විල හයිවේ දාලා මාතර යන්න පුලුවන්
    මම කියපු ඔක්කොම පාරවල් කාපට් එකම පාරේ දෙපාරක් යැවෙන්නේ නැහැ

    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    mama meke Honda Fit GP1 ekakin 2014 wage gihin thiyenawa, Hambantota indan kandy walata awe. E dawas wala nam para godak hondayi

    This is the best route.. Koslanda paara patta sceneic.. Horton plains indan Boralanda paarath wena rataka wage.. maara lassanai.

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    ඔකේ පලයන් කොල්ලෝ (y)

    හපුතලෙ, බෙරගල, කොස්ලන්ද, වැල්ලවාය,

    Me para hadana gaman thibbbe dan kohomada danne na thaththwe

    බ‌ෙරගල ක‌ොස්ලන්ද වැල්ලවාය පාර හදනවා නෙද? මම ඒකපාරක් ගිහින් ඒපා උනා..

    නුවරඑළිය > වැලිමඩ >හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    කල්තොට පාස් උනාම හම්බෙගමුවෙ ඉදන් පාර පට්ට , වාහනත් අඩුයි උඩවලව කැලේ මැද්දෙන් එන්න තියෙන්නෙ, අලි රංචුවක් දෙකක් බලාගෙන එන්න පුලුවන්

    Kalthota patta parak thiyenawa, depeththe kumbuk gas, lassana dola parakuth yanawa :love:

    Man yanakotath hadanawa ,giya awrudde December wala giye ethakota para awul dan kohomada danna🙄

    අඩෝ thanks බන්. උබලා සුපිරි.
    කොස්ලන්ද පාර තාම හදනවද කියලා දන්නවනම් කියන්න කවුරුහරි
     
    • Like
    Reactions: Walter White

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,568
    113
    නුවරඑළිය > වැලිමඩ >හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    අලුතෙන් බලන්න දෙයක් නෑ යනගමන් මාර ලස්සනයි පාර..රාවන ඇල්ලත් සෙට් වෙනවා..ඇල්ල වැල්ලවාය පාර කියන්නේ වෙනම ආතල් එකක්❤
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නුවරඑළිය ඉදන් හපුතලේ හරහා (හපුතලේ night එකක් ඉන්නවා ) මාතර පැත්තට එන්න පහළ route වලින් මොකද්ද හොඳ ?

    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    ඇල්ටෝ එකක යන්න සුදුසු පාරක් නම් හොඳයි
    හොඳ scenic route එකක් නම් වඩා හොඳයි

    මීට වඩා හොඳ route එකක් තියනව නම් අදහසක් දෙන්න.
    නුවරඑළිය > වැලිමඩ > බණ්ඩාරවෙල > හපුතලේ > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > මත්තල > මාතර, me para use karapan. anik para kedila,.. epa wenawa driving karanakota. hebei diyaluma diya ella balnana puluwan giyoth
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    BUMP

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර
    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    ඔකේ පලයන් කොල්ලෝ (y)
    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර

    meka thma paara:love: horton plains madin yanne... baya nthuwa palayan paara hndaii awlk nha.. supirima view eka... :love2: apith giyaa lst dec wala yata idla uda paththta (beragala to nuwara eliya)..:love: ona whnyak ynn plwn.. apith carr ekk thma,,,
     
    • Love
    Reactions: Walter White

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    m
    BUMP

    නුවරඑළිය > අඹේවෙල > හෝර්ටන් තැන්න > ඔහිය > බොරලන්ද > හපුතලේ > බෙරගල > කොස්ලන්ද > වැල්ලවාය > මත්තල > මාතර
    meka patta, mama eka parak Ohiya paren giyaa, supiri