නුවරඑළිය ඉන්න තැනක්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නුවරඑළිය ඉන්න තැනක්

    කොල්ලනේ මේ 21 අපි 12 නුවරඑළිය යන්න ඉන්නවා අපිට 21 රැ ඉන්න හොද තැනක් දන්නවනම් කියන්න .

    රුපියල් 8000 විතර සෙට් උනොත් එල
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නුවර එළියේ ඩිපෝ එක ගාව ඩිපෝ එකෙන් අනිත් පැත්තේ පාරේ ටිකක් දුර ගිහාම හද්ද පරණ ගෙයක් තිබේ.වයසක අම්ම කෙනෙක් ඉන්න ගෙයක්.ඇටෑච් බාතෲම් නම් නැත.ඒ අම්මත් එක්ක ඉතාමත් අඩුමිලකට කතාකරගන්ඩ පුලුවන්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නුවර එළියේ ඩිපෝ එක ගාව ඩිපෝ එකෙන් අනිත් පැත්තේ පාරේ ටිකක් දුර ගිහාම හද්ද පරණ ගෙයක් තිබේ.වයසක අම්ම කෙනෙක් ඉන්න ගෙයක්.ඇටෑච් බාතෲම් නම් නැත.ඒ අම්මත් එක්ක ඉතාමත් අඩුමිලකට කතාකරගන්ඩ පුලුවන්.

    ටිකක් හොඳ පොට් 1 වෙන්න ඕන
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    මචෝ, මේ දවස් වල යන්න, පට්ට පට, සීතල වැඩිත් නැ අඩුත් නැ, , දෙසැම්බර් වල ගියොත් සීතලේ මරෙනවනෙ බං, මේ දවස් වල එල,, මම ඊයෙ ගියා Nuwaraeliye,, office වැඩකට., බන්ඩාරවෙලනම් මේ දවස් වල රස්නෙයි,, , ගියාම හොයාගන්න පුලුවන් මචො. . Tea එකක් ගහන්න කඩේකට ගිහින් Talk කරන්න, ,, ,

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මචෝ, මේ දවස් වල යන්න, පට්ට පට, සීතල වැඩිත් නැ අඩුත් නැ, , දෙසැම්බර් වල ගියොත් සීතලේ මරෙනවනෙ බං, මේ දවස් වල එල,, මම ඊයෙ ගියා Nuwaraeliye,, office වැඩකට., බන්ඩාරවෙලනම් මේ දවස් වල රස්නෙයි,, , ගියාම හොයාගන්න පුලුවන් මචො. . Tea එකක් ගහන්න කඩේකට ගිහින් Talk කරන්න, ,, ,

    thanks macho
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Bungalow එකක්ද rooms ද හොයන්නේ?
    http://www.lankaholidays.com/?location=Central_Nuwara+Eliya
    ඔතන දාල තියෙන ගනං වෙනස් වෙන්න පුලුවන්. මේ දවස් ඕෆ් සීසන් නිසා ෆෝන් එකෙන් කතා කරල ගාන අඩු කරගන්න බලන්න. මේ සැරේ සීසන් එකට වැඩිපුර මිනිස්සු නුවරඑලියට ආපු නැති නිසා උන් වේලෙනව.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Bungalow එකක්ද rooms ද හොයන්නේ?
    http://www.lankaholidays.com/?location=Central_Nuwara+Eliya
    ඔතන දාල තියෙන ගනං වෙනස් වෙන්න පුලුවන්. මේ දවස් ඕෆ් සීසන් නිසා ෆෝන් එකෙන් කතා කරල ගාන අඩු කරගන්න බලන්න. මේ සැරේ සීසන් එකට වැඩිපුර මිනිස්සු නුවරඑලියට ආපු නැති නිසා උන් වේලෙනව.
    Bungalow එකක් ban okkotama katha kara ban but 1 wath set une neee
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    නුවරඑළිේ ඉදන් වැලිමඩ පාේ හග්ගල ටිකක් මෙහායින් එල තැනක් තියෙනවා. අපි දවස් 03 ක් හිටියා. එතන නම්බර් ොයා ගත්ත් එවන්නම්.
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    චැපල් විදිය පල්ලිය පහුකරගන ටිකදුරක් යනකොට දකුණු පැත්තේ තියනවා ස්පොට් එකක් . එකේ ගණන් අඩුයි රූම්ස් දෙකක් යාවෙන්න දොරක් තියනවා ඒක ලොක් කරලා තියෙන්නේ. එකේ උඩ හරියේ තියනවා පොඩි සිදුරක්. ඉතුරු ටික කියන්න ඕනේ නැනේ ......