කොළඹ ඉදන් නුවරඑළියට යන්න පුළුවන් ලස්සන සහ බලන්න තැන් තියෙන පාරවල් ටිකක් කියාගෙන යමුද.? 18 වංගුව පැත්ත නැතුව
නුවර හරහා යන්න බැලුවේ මචන්කොළඹ ඉඳල නුවර එළියේ යද්දී 18 වංගුව අහු වෙන්නේ නෑනේ. ඒ මහියංගන පාරනේ ?![]()
Hattton haraha yna eka.. mma mthek gypu lssna pra eka bn.. hbayi ma uda idla pllleht bhla thyne.. ethkotnm viewe ek ptta![]()
ඔය දෙකේම ගිහිල්ලම ඇතිවෙලා අලුත් එකක් බැලුවේ බන්මං නම් ආසම නුවරඑලි යන්න ඇල්ල හරහා
මේකයි රුට් එක හැබැයි හෙන වටයක්
මුලින්ම උඩවලවේ හරහා කතරගම ගිහින් වැද පුදාගෙන සිතුල්පව්ව වැඩසිටි කන්දත් යනවා ඉට පස්සේ බුත්තල හරහා රාවනා ඇල්ල , ඇල්ල හරහා නුවරඑලි ඊට පස්සේ කෙලින්ම කොළඹ
බුත්තල පාරේ අලි දෙන්නා බලලා
රාවනා ඇල්ල බලලා
එන කොට නම් නියමයි
නුවර හරහා යන්න බැලුවේ මචන්
ඔය දෙකේම ගිහිල්ලම ඇතිවෙලා අලුත් එකක් බැලුවේ බන්