නුවරඑළිය යමු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹ ඉඳල නුවර එළියේ යද්දී 18 වංගුව අහු වෙන්නේ නෑනේ. ඒ මහියංගන පාරනේ ?:confused:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Hattton haraha yna eka.. mma mthek gypu lssna pra eka bn.. hbayi ma uda idla pllleht bhla thyne.. ethkotnm viewe ek ptta❤️❤️
     
    • Like
    Reactions: slider_hash

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මං නම් ආසම නුවරඑලි යන්න ඇල්ල හරහා
    මේකයි රුට් එක හැබැයි හෙන වටයක්
    මුලින්ම උඩවලවේ හරහා කතරගම ගිහින් වැද පුදාගෙන සිතුල්පව්ව වැඩසිටි කන්දත් යනවා ඉට පස්සේ බුත්තල හරහා රාවනා ඇල්ල , ඇල්ල හරහා නුවරඑලි ඊට පස්සේ කෙලින්ම කොළඹ
    බුත්තල පාරේ අලි දෙන්නා බලලා
    රාවනා ඇල්ල බලලා
    එන කොට නම් නියමයි
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    කොළඹ ඉඳල නුවර එළියේ යද්දී 18 වංගුව අහු වෙන්නේ නෑනේ. ඒ මහියංගන පාරනේ ?:confused:
    නුවර හරහා යන්න බැලුවේ මචන්
    Hattton haraha yna eka.. mma mthek gypu lssna pra eka bn.. hbayi ma uda idla pllleht bhla thyne.. ethkotnm viewe ek ptta❤️❤️

    මං නම් ආසම නුවරඑලි යන්න ඇල්ල හරහා
    මේකයි රුට් එක හැබැයි හෙන වටයක්
    මුලින්ම උඩවලවේ හරහා කතරගම ගිහින් වැද පුදාගෙන සිතුල්පව්ව වැඩසිටි කන්දත් යනවා ඉට පස්සේ බුත්තල හරහා රාවනා ඇල්ල , ඇල්ල හරහා නුවරඑලි ඊට පස්සේ කෙලින්ම කොළඹ
    බුත්තල පාරේ අලි දෙන්නා බලලා
    රාවනා ඇල්ල බලලා
    එන කොට නම් නියමයි
    ඔය දෙකේම ගිහිල්ලම ඇතිවෙලා අලුත් එකක් බැලුවේ බන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නුවර හරහා යන්න බැලුවේ මචන්

    ඔය දෙකේම ගිහිල්ලම ඇතිවෙලා අලුත් එකක් බැලුවේ බන්

    එහෙම නම් මචෝ සීපොත් පාරෙන් යමන්....

    කොළඹ - අවිස්සාවේල්ල - කරවනැල්ල - පුනුගල - සීපොත් හරහා නාවලපිටිය.

    එතන ඉඳල කැමති නම් උලපනේ පුස්සැල්ලාව පාරට දාලා තවලන්තැන්නෙන් රම්බොඩ හරහා නුවරඑලියට යන්නත් පුළුවන්.

    එහෙම නැත්තම් නාවලපිටියෙන් කඩියන්ලෙන හරහා තලවකැලේ ට දාලා එතනින් නානුඔය හෝ පුන්ඩලුඔය හරහා උනත් යන්න පුළුවනි.

    පාරවල් පොඩ්ඩක් සවුත්තුයි. පොඩි කාර් එකක් නම් චුට්ටක් කන්ඩිෂන් එක හොයල බලල යන්න.
    ඔය පාරවල් දෙක , තුනම හරි ලස්සනයි.දිය ඇලි කිහිපයක්ම අහුවෙනවා.
    ගූගල් මැප් එකේ එව්වා සඳහන් වෙනවා.