නුවරඑළිය trip ekak

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
මචංලා අපි මේ ගෙදර සෙට් එක නුවරඑළිය පැත්ත‍ෙ පොඩි trip එකක් plan කරා දවස් දෙකකට..
පොඩ්ඩක් කියපල්ලකො නුවර ඉඳන් නුවරඑළියට යනකොට බලන්න තියෙන තැන් නැවතිලා කෑම කන්න තැන් එහෙම, ගෙදර වාහනේක මචංලා යන්නෙ ඒ පැත්තෙ driving කරන්න එහෙම උපදෙසක දන්න එවුන් කියපල්ලකො බලන්න
 

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ramboda ella balanna puluwan. ramboda umaga laga newathila kema ganna puluwan. pallam bahiddi neutral yanne nethuwa gear ekaka behepan. nethnam break bind wewi:P:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nuwaraeliye yana gaman balanna etchara tan ne ban,ramboda alla and tea factory eka tamai. wate bala bala yanna tiyenne.gihilla balanna nan new zealand farm,haggala gardens wage tamai.

    yanakota iri kapan nethi hoda calm driver kenekta denna nattan pissek wage hayyen wangu gathoth kattiyatama wamane yay iri kapuwoth sorry wenawa polciyen innawa godak wanguwala.
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    thanx machanla..mama nam e paththe driving karala na ban..mamai mallila dennek thama yanne.anith aya family eke ayai podi ayai..himin kalpanawen yanna puluwan nehda machanla..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ටිකේ හවසට වහිනවලු මචන්
    ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මීදුම හින්දා

    යන්න තියෙන්නේ
    හග්ගල පාර්ක්,නුවරඑලි පාර්ක්,ග්‍රෙගරි පාර්ක්,හෝර්ටන් ප්ලේස්,වර්ල්ඩ්ස් එන්ඩ් ඔය වගේ ටිකක් තමයි
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මේ ටිකේ හවසට වහිනවලු මචන්
    ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මීදුම හින්දා

    යන්න තියෙන්නේ
    හග්ගල පාර්ක්,නුවරඑලි පාර්ක්,ග්‍රෙගරි පාර්ක්,හෝර්ටන් ප්ලේස්,වර්ල්ඩ්ස් එන්ඩ් ඔය වගේ ටිකක් තමයි

    Menna me Pusa thaniyama giya trip ekak. Pooso ube thread eka nam elaa. thanx.
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    මේ ටිකේ හවසට වහිනවලු මචන්
    ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මීදුම හින්දා

    යන්න තියෙන්නේ
    හග්ගල පාර්ක්,නුවරඑලි පාර්ක්,ග්‍රෙගරි පාර්ක්,හෝර්ටන් ප්ලේස්,වර්ල්ඩ්ස් එන්ඩ් ඔය වගේ ටිකක් තමයි

    ස්තූතියි සුදුපූසෝ
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    Havas venna Nuwara eliyata yanna hadanna epa.... 5n passe fatta meeduma.... eka nisa puluvan tarak kalin palayan....

    ඔව් බං..අපි දවල් 12 වෙද්දි එහෙ ඇවිදින්නයි අදහස
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ස්තූතියි සුදුපූසෝ

    ආ කියන්න අමතක උනා
    ස්ටෝ‍ෙබෙරි වලින් එවෙලෙම බීම හදල දෙන පොට් එකක් තියෙනවා වැව රවුමෙ
    මට හරියට තැන නම් මීටර් නෑ
    එතනටත් යන්න :yes: