මේ ටිකේ හවසට වහිනවලු මචන්
ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මීදුම හින්දා
යන්න තියෙන්නේ
හග්ගල පාර්ක්,නුවරඑලි පාර්ක්,ග්‍රෙගරි පාර්ක්,හෝර්ටන් ප්ලේස්,වර්ල්ඩ්ස් එන්ඩ් ඔය වගේ ටිකක් තමයි
Menna me Pusa thaniyama giya trip ekak. Pooso ube thread eka nam elaa. thanx.

මේ ටිකේ හවසට වහිනවලු මචන්
ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මීදුම හින්දා
යන්න තියෙන්නේ
හග්ගල පාර්ක්,නුවරඑලි පාර්ක්,ග්‍රෙගරි පාර්ක්,හෝර්ටන් ප්ලේස්,වර්ල්ඩ්ස් එන්ඩ් ඔය වගේ ටිකක් තමයි
Havas venna Nuwara eliyata yanna hadanna epa.... 5n passe fatta meeduma.... eka nisa puluvan tarak kalin palayan....
ස්තූතියි සුදුපූසෝ