නුවරට වෙච්චි දෙයක්. 😵😫😩

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    DLog5SX.jpg


    විනාසයි විනාසයි විනාසයි 🤢
     

    Sen-lu

    Well-known member
  • Group එකට join නොවී කොහොමද බොල ඒකෙ ඇඩ්ඩින් වෙම්නෙ ? 🤔
    ගෲප් එකක් හදල වෙන එකකින් ss ගහන්න කාටද බැරි. 😂 ගැලපෙන පාට්නර් කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කැන්ඩි වල කොලබට සාපේක්ෂව ගේ සීන් අඩුයි බන්..මටනම් කවදාවත් සෙට් වෙලා නැහැ..දවසක් උදේ kandy ට්‍රෙන් එකේ ගෙදර එද්දී එකෙක් සෙට් උනා..උත් කොලබ එකෙක්..මගේ ගේ යාලුවොනම් ඉන්නවා උන්ට පාර්ට්නස්ලත් ඉන්නවා,උනුත් අපි වගේම ආදරේ දැනෙන සුන්දර උන් මචන්..අර කොලබ පිකටින් කරන සක්කිලි වගේ අමුතු ඇදුම් අදින උන් නෙවේ..සමාජයේ ඉහලම රැකියා කරන නළුවෝ වගේ උන් ඉන්නවා