අම්මටයි තාත්තටයි කන්ණාඩි ගන්න ඕනෙ. එයාල දෙන්න තනියම ඉන්නෙ, මේක දැක්කට පස්සෙ තනියම ගිහින් අහු වෙයිද කියල බයයි. විශ්වාසවන්ත තැනක් තියෙනවද නුවර බය නැතුව යවන්න.
bump
Ai machan anik branch awldaවිසන් කෙයා සමරසිංහ . හරස් පාරක තියන බ්‍රන්ච් එකට යන්න .
කෝ නුවර කට්ටිය නැද්ද...
Thanks bro.
කන්ණාඩි ගැන නම් දන්නෙ නෑ![]()
bump
Thanks @Hamu mahaththayaVC thamai kcc ekehodai service eka...
Thanks machanSamarasinghe Opticians
මේක හොඳයි. ගානත් අඩුයි
Thanks machanජයසූරිය එකත් හොඳයි