බලගොල්ලේ ගනින් 100,000යි මෙන් රෝඩ් එකට 500m.බස් තියෙනවා ඕනේ වෙලාක. ලෙවැල්ල 100,000යි හැබයි බස් නෑ.
Thanks මචන්. තව ටිකක් ඇතුලට වෙන්න වගේ බැලුවේ.
දිගන ටවුන් එක කිට්ටු කරලා යන්නේ බන් 300,000 වගේ. බලගොල්ල ශේප් අඩුවට ගන්න පුළුවන්. මැදක වගේ තියෙන හින්දා. ලාබයි... ඇයි ටවුන් එකෙන් තව පිට යන්නේ..??? කැන්ඩොස් එක ගාව තිබ්බා ඉඩමක් පර්චස් 10ක් පර්ච් එක 350000යි
ඇතුලට වෙන්න ගණන් අඩු නැද්ද මචන්? බලගොල්ල town එකට kandy town එකේ ඉඳලා 13km වගේ. දිගනට 17km වගේ තියෙනවනේ.
නැත්තම් යන්න කටුගස්තොට පැත්තේ හැදෙනිය ඒරියා එකට. පර්ච් එක නම් කිය ද දන්නේ නෑ.ඒ පැත්තේ පාරවල් එච්චර හොද නෑ. 17KM වගේ තියෙන්නේ නම්.බලගොල්ලේ ගනින් 100,000යි මෙන් රෝඩ් එකට 500m.බස් තියෙනවා ඕනේ වෙලාක. ලෙවැල්ල 100,000යි හැබයි බස් නෑ.





නෝටි බබා;23053606 said:dan me ganan walata kandy kittuwanam na. thiyenawanam idame awlak.
ape thaththa lewella,aruppola idamak hewwa. 4-5 wenawa.
bus nathi kathawath boru. parawal hodatama hadala, aruppola idan kundasaleta short cut ekakuth hadanawa, madawala idan kundasaletath para loku karala.
1tanam kohomawath dena ekak na.
![]()
මේ නුවර මිසක් කොලබ නෙවේ.
ලේවැල්ල කියන්නේ පිටිසර... බස් නෑ තමා පොඩ්ඩක් පාරට ඇවිල්ල බලපන් බස් යන්නේ පැය බාගෙන් බාගෙට. අරුප්පොල පත්තේ ඉතින් බස් යන වෙලාවක් වත් නෑ හරියට
නිකම් මෝඩ කතා කියන්න එපා. උබල පිටින් ඇවිල්ලා ගන්න ගියාම ඉඩම ඩබල් කරලා ගණන් කියන්නේ.
අප්පෝ පිස්සු ද බන් ලේවැල්ලේ එච්චර වෙන්නේ නෑ.මේ නුවර මිසක් කොලබ නෙවේ.
ලේවැල්ල කියන්නේ පිටිසර... බස් නෑ තමා පොඩ්ඩක් පාරට ඇවිල්ල බලපන් බස් යන්නේ පැය බාගෙන් බාගෙට. අරුප්පොල පත්තේ ඉතින් බස් යන වෙලාවක් වත් නෑ හරියට
දිගන නුවර පාරේ තමා බස් යන්නේ. උබට ඕනේ නම් බලගොල්ලේ ඉඩමක් අරන් දෙන්නම් 100,000 ගානේ. ඔප්පුව බලලානේ සල්ලි ගෙවන්නේ.. ඉතින් අවුලක් තියෙනවා නම් බලද්දී අහු වෙනවා බන්.නිකම් මෝඩ කතා කියන්න එපා. උබල පිටින් ඇවිල්ලා ගන්න ගියාම ඉඩම ඩබල් කරලා ගණන් කියන්නේ.
![]()
ඔච්චර අඩුවට තියෙයි කියලා මටත් හිතුනේ නෑ අවංකවම
තව ගෙයක් එක්ක පර්චස් 10ක් තිබ්බ ලක්ෂ 60යි. බලගොල්ලේ අර්මි කෑම්ප් එක පහු උන ගමන්.