මචන්ලා මේ ටිකෙ කෝච්චි වැඩ නෑ බෙලිඅත්ත කෝච්චියේ ගියොත් ටයිම් මදි වෙනවා. ඊට කලින් යන්නෙ නෑ වගේ කෝච්චි පාර කැඩිලලු. නුවරින් උදේම පාම්දරින් පානදුර බස් නැද්ද. 6.30ට යනවලු එකක් ඒකෙ ගියොත් වෙලා මදි. ඊට කලින් නැද්ද??

කෙලින්ම යන්න තියේද බන් 17 බස් පාන්දරම 3ට වත් නුවරින් පිටත් උන් නැත්තන් ටයිම් මදි.Ade 17 route bus one tharan athine
ඒ වෙලාවනම් හරියට කන්ෆර්ම් කරගන්න පෝන් ආන්සර් කරන්නෑනෙ මුං... මොකද හදිසියේ නැතිඋනොත් බස් එක.3.20am ekak tiyenwa neda CTB
අඩේ කෙලින්ම යන්න තියේද බන් 17 පාන්දර 4ටවත් නුවරින් යන්න වෙනවා17ක් ගනින්. ඕනතරම් තියෙන්නෙ.
ඔව් නැතිඋනොත් කොලඹ ගිහින් යන්න තමයි බැලුවේ.. ඒත් කෙලින්ම යන්න තිබ්බනම් ලේසී මචන්කොළඹට නම් පාන්දර ඉදන්ම බස් තියනවා. පාන්දර එන බස් තේ බොන්න නවත්තන්නෙ නෑ. සමහර බස් පැය2ක් යන්න කලින් කොළඹ එනවා. පානදුරේටත් ඇති බන්. නැත්නම් කොළඹ එකක ඇවිත් මගදි බස් එක මාරු කරපන්
2008 වගේම දැනුත් ඒ ටයිම් එකට තියෙනවන්ම් හොදයි..4, 4.30 AM idan eka digata thiyenawa.
2008 kale issara hamadama Monday morning Nugegoda giye 17 thama![]()
මොකුත්ම විදියක් නැතිඋනොත් මේහෙමත් හොදයි මොකද මට වෙලාවට එතන ඉන්න ඕනෙ.Dn 17 yann epa. Kale Kanawa ne.
Nuwara panadura bus wlaa yanna ikman ma Kadawatha ta awa Highway eke awa. Ac ekaka awama patta ikman. Paya 3n enna puluwn.
mama me lagadi giya bn. hariyatama 3.20ta mehen yanawa. baththaramullata mama giya 6.30 wenakota.ඒ වෙලාවනම් හරියට කන්ෆර්ම් කරගන්න පෝන් ආන්සර් කරන්නෑනෙ මුං... මොකද හදිසියේ නැතිඋනොත් බස් එක.